වෙබ් ඩිසයිනර් !!!!

johnlk

Member
Jan 18, 2012
18
3
0
වෙබ් ඩිසයිනර් !!!!

මෙන්න නියම chance එක වැඩකාරයෝ ඉන්නවනම් apply කරන්න පුළුවන්


ParagonJobs-WebUIDeveloper.jpg



වැඩි විස්තර මේ web site එකෙන් ගන්න පුළුවන්

http://www.paragonlanka.com/Public/Careers.aspx

කැමති කට්ටිය ඉන්නවනම් web site එකේ contact us එකේ තියන address එකට email කරපල්ලා
 
Last edited:

jkdtharindu

Member
Jan 8, 2010
1,847
235
0
E:\SL\WP\KLT\MG
මොන Field එකේ මොන ජොබ් එකක vacancy එකක් දැක්කත් ඒවෑ ඉල්ලනව අනිවාර්යෙන් Experiences. Experiences නැති අය කොහොමද බං ජොබ් එකක් හොයාගන්නෙ. මට මේව දැකල දැන් එපා වෙලා.
 

johnlk

Member
Jan 18, 2012
18
3
0
experience නැති කෙනෙකුත් ගන්නවා

කෝල් කරලා බලපල්ලා experience නැති කෙනෙකුත් ගන්නවා