වෙබ් සයිට් එකට හෙල්ප් එකක් ඔනේ! 🙏🏼

lankawmlp

Well-known member
  • Dec 15, 2013
    2,687
    741
    113
    වෙබ් සයිට් එකට backlinks attack එකක් අවිල්ලා තියෙන්ව. වෙබ් සයිට් එකට තිබුන impression අඩුවෙන්න පටන් අරන් තියනවා ඒ වගේම Google Rank එකත් අඩුවෙන්න පටන් අරන් තියෙනවා වෙබ් සයිට් එකේ Health එකත් අඩුවෙලා තියෙනවා. backlinks attack එකට solution එකක් විදිහට මට කිව්වේ පුළුවන් නම් වෙන website කරන කෙනෙකුගේ වෙබ් සයිට් එකකින් backlink එකක් මගේ වෙබ් සයිට් එකට හදාගන්න එක, තව guest post එකක් publish කරන්න. මට කිරියේ ඉන්න සිතුවිලි කියන බ්ලොග් පෝස්ට් එකෙන් සපෝට් එකක් දුන්න නමුත් ඒක ප්‍රමාණවත් මදියි. ඒක නිසා පුළුවන්කමක් තියෙනවා නම් මගෙත් එක්ක collaboration ekak කරන්න කැමති කෙනෙක් ඉන්නවනම් මේකට කමෙන්ට් එකක් දෙන්න.

    Google Search Console



    Semrush Backlink Report



    See the number of cyberattacks the website receives each month.


    The last attack was 2 hours ago!
     
    • Wow
    Reactions: Nidarshana_k

    lankawmlp

    Well-known member
  • Dec 15, 2013
    2,687
    741
    113
    මොකද්ද ඒ බැක්ලින්ක් ඇටෑක් කිව්වේ?
    spam website links godak mage website eke reffere. eke nisa google eken rank down karanawa search result wala

    AI tools nedda ban over recover karala dena
    eka took ekek thiyenwa google ekema dena. eken recover wenna kalayak yanawa. ethakota wenna one tika wela iwarai
    ------ Post added on Jul 1, 2025 at 7:42 PM
     

    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    7,244
    11,156
    113
    danata site eka clean karalada machan tiyenne, post comments ehema dala tiyana ewa remove karalada?
    WP admin URL eka wenas karala hash ekak wage danna, me wage
    https://DOMAIN/3fetdd6f04fa14d58c3d8740e1e24cc82cf5f6c5
    login security tika hadanna,wordfence danna, security headers update karanna, ita passe oya attack ena ewa adu wenawa
    Wordfence danawa nam scan settings hadanna one netnam performance bahinawa ban.
     

    lankawmlp

    Well-known member
  • Dec 15, 2013
    2,687
    741
    113
    ow machan, wordpress use karanawanam security poddak balanna wenawa, nathnam hoda hosting ekakata yanna ona
    hoda hosting monawada? suggest karanna puluwanda? try eke deela balanna puluwan

    ow machan, wordpress use karanawanam security poddak balanna wenawa, nathnam hoda hosting ekakata yanna ona
    Settings optimise karala thiyenne uparima. Competitor scen eka thiyenne.
    ------ Post added on Jul 4, 2025 at 12:26 AM