වෙබ් ඩිසයින් - උදව්වක් !

wapw

Well-known member
• May 21, 2007
652
347
63
Yakkala, Ranala.
වෙබ් ඩිසයින් - උදව්වක් !

වෙබ් පිටුවක පහත පෙනෙන විදියට වෙනත් වෙබ් පිටුවක තිබෙන ශීර්ෂයක් සහ අදාළ සටහනෙන් කොටසක් පෙනෙන විදියට link කරන්නෙ කොහොමද?

එම link කිරීමට කියන තාක්ෂණික වචනය කුමක්ද?

18057129_10213407580930019_8955205240990098076_n.jpg

Last edited:

Lakshan-Seram

Well-known member
• May 31, 2011
24,745
12,669
113
127.0.0.1:8080/Kandy
anchor tags?

heading
PHP:

Section heading here..

link
PHP:
Visit section

photo eika penne den..

post summary, excerpt

Last edited:

wapw

Well-known member
• May 21, 2007
652
347
63
Yakkala, Ranala.
anchor tags?

heading
PHP:

Section heading here..

link
PHP:
Visit section

Anchor tags වල Heading එක විතරයිනෙ පෙන්නන්නෙ. අර Heading එක යටතෙ ඊට පහළින් තියෙන Text කොටස ගන්න code කරන හැටියි දැනගන්න ඕනැ. CSS හෝ PHP code එකක් තමයි ඇත්තෙ. Technic එකේ නමත් දැනගන්න ඕනැ.

කලින් mobile phone එකෙන් අප්ලෝඩ් කළ නිසා පින්තූරෙ පෙනුනෙ නැහැ. දැන් පේනව.

nipunahasanka

Well-known member
• Jul 12, 2009
1,119
113
63
Mahara
oka wordpress cms eka wage wordpress wala nam excerpt kiyala ekak thiyenawa nathnm datase eken aran php waqlin substr karala ganna one