වෙබ් පිටුවක් අළුත් වූ විට දැනුම් දෙන මෘදු&#348

Dark_Night_of_the_Soul

Well-known member
  • Nov 24, 2013
    1,048
    876
    113
    වෙබ් පිටුවක් අළුත් වූ විට දැනුම් දෙන මෘදු&#348


    මෙම මෘදුකාංගය මගින් ඕනෑම වෙබ් පිටුවක් Update වූ විට, එය ඔබට දැනුම් දෙනු ඇති. උදාහරණයක් ලෙස, පුවත් වෙබ් පිටු Update වූ විට එය දැන ගැනීමට මෙය භාවිතා කල හැකි වනු ඇත.


    මෙය Zip ෆයිල් එකක් වන අතර, එය අන්සිzප් කර, "WebpageUpdateNotifier.exe" Run කරන්න.

    මෙය ක්‍රියාත්මක වීමට, .Net පැකේජය ඔබේ පරිගණකයේ Install කර තිබිය යුතු අතර, එසේ නැතිනම් බොහෝවිට මෘදුකාංගය මගින් එය Install කරන්න දැයි ඔබෙන් අසනු ඇත. එසේ නොමැති නම්, මෙතැනින් .Net Download කරන්න: Download MS.Net

    -------------------

    මෙම මෘදුකාංගය සාදන සැටි, Tips and Tricks ෆෝරමයට වීඩියෝ Tutorial එකක් ලෙස add කිරීමට බලාපොරොත්තු වෙමි

    (c)Kasun L.
     
    Last edited: