වෙබ් සයිට්

chameeracool

Well-known member
  • Nov 1, 2014
    787
    451
    63
    Homagama
    ඩේලිමේල් වෙබ් සයිට් එකට යනකොට මාර විදිහට ඩේටා කැපෙනවා ලැප් එකෙන් යද්දී විකල්පයක් නැද්ද
     

    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    ඩේලි යන්න එපා බං එහෙනං, වීක්ලි හරි මන්ත්ලි හරි
    ෆෝන් එකෙන් යන්න.


    Just kidding.:lol::lol: Don't know a solution bro, somebody else will help.
     
    Last edited: