මේකෙ අයටත් inspire වෙන්න උබ කියනවා වගේ websites ටිකක් දාහන්කො උබ හිතන විදියෙ standard ඒවා. සීරියස් කියන්නෙ, ඉගෙන ගන්න ආසයි.උඔල මොනව කිව්වත් මේවිදියට https://donate.gov.lk/හදනවනම් ලංකාවෙ වෙබ් විතරයි. උඹලට ජීවිතේට පිටරටකින් වැඩක් ගන්න බෑ මේක පෙන්නල. මේ විදියට හදනවා පෙන්නුවොත් interview එකේදී job එක ලැබෙන්නෙ නෑ..
මම එවෙලෙ දැම්මෙ style sample එකක්.