වෙබ්

Lasanthajn

Well-known member
  • Nov 26, 2007
    1,919
    2,026
    113
    බලපන් මේ සාප්මපල් එක..
     

    Attachments

    • sample_donate.zip
      6.3 KB · Views: 33

    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,738
    11,060
    113
    Gif දාලා marquee දාපු ලබ්බක් බලාපොරොත්තු උනෙ

    යකෝ මේකෙ කිසි අව්ලක් නැමෙ
     
    • Like
    Reactions: sajith.xp.pk

    Lasanthajn

    Well-known member
  • Nov 26, 2007
    1,919
    2,026
    113
    https://donate.gov.lk/
    මේ වෙබ් එක හොදයි කියනවනම් උඹලට ලංකාවෙන් පිට කිසිම වෙබ් එකක් කරන්නත් බෑ.. ජොබ් එකක් ලැබෙන්නෙත් නෑ.. අඩුකුලේ WordPress Themes දාගෙන වැඩ කරන එවුන්
     

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,384
    36,305
    113
    මැදමහනුවර
    https://donate.gov.lk/
    මේ වෙබ් එක හොදයි කියනවනම් උඹලට ලංකාවෙන් පිට කිසිම වෙබ් එකක් කරන්නත් බෑ.. ජොබ් එකක් ලැබෙන්නෙත් නෑ.. අඩුකුලේ WordPress Themes දාගෙන වැඩ කරන එවුන්
    උඹ හදපු එකක් දාපන් බලන්න එහෙනම්
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,641
    23,259
    113
    https://donate.gov.lk/
    මේ වෙබ් එක හොදයි කියනවනම් උඹලට ලංකාවෙන් පිට කිසිම වෙබ් එකක් කරන්නත් බෑ.. ජොබ් එකක් ලැබෙන්නෙත් නෑ.. අඩුකුලේ WordPress Themes දාගෙන වැඩ කරන එවුන්
    ඕක Millenium IT එකෙන් හැදුවෙ කියල උඩ එකෙක් දාලා තියෙනව.
    ඇත්ත වෙන්න ඇති උන් කලිනුත් gov එකේ project කරා කිවුව.
    (ps: සයිට් එකේ යට දාලා තියෙනව උන් හැදුවෙ කියල)
     
    Last edited:

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,384
    36,305
    113
    මැදමහනුවර
    මම ඕක කලානම් මෙහෙමයි කරන්නෙ https://eerie-emerald-jau7vqoldo-1yxgu1y7el.edgeone.dev/

    කෝ යකෝ ලෝගෝ එක?
    :rofl:


    https://conifer.rhizome.org/jay971/...ie-emerald-jau7vqoldo-1yxgu1y7el.edgeone.dev/

    අනික donation කියලා hero section එකේ background එකට දාලා තියෙන්නේ අර තරාදිය අතින් අරන් ඉන්න ගෑණිව
     

    virantha

    Well-known member
  • Feb 28, 2007
    334
    327
    63
    මේ HTTP ලාට තොරණ් වගේ වෙබ් හදන එක නතර කරන්න බැරිද. donate කරයිද බං ෙම්ව දැක්කහම.. scam sites වගේ

    https://donate.gov.lk/
    umba hadapu ekak pennapanko puluwan nam :lol:

    මම ඕක කලානම් මෙහෙමයි කරන්නෙ https://eerie-emerald-jau7vqoldo-1yxgu1y7el.edgeone.dev/
    mona gu godakda ban, adi kale campus ekaka students la gahapu site ekak wage LOL
    tho loku dewal wage podi unata web design ugannana Nanasalaka nakiyekda koheda.
     
    Last edited:

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,684
    9,755
    113
    මම ඕක කලානම් මෙහෙමයි කරන්නෙ https://eerie-emerald-jau7vqoldo-1yxgu1y7el.edgeone.dev/
    මචන් මම දන්නෙ නෑ උබ මොනවද කරන්නෙ කියල, ඒ උනාට උබ මේ දීලා තියන එකට වඩා අර හදල තියන එක ගොඩක් උඩින් තියන්න පුලුවන්. උබට අවුල තියෙන්නෙ පාවිච්චි කරල තියන primary color එක මම හිතන්නෙ, ඒක national flag එකෙන් අරගෙන තියෙන්නෙ. Improve කරන්න පුලුවන් තමයි ඒ සයිට් එකත්, ඒත් ඒක හොඳ මට්ටමක තියනවා.
    උබ මේ දීලා තියන සයිට් එක මම බැලුවෙ ෆෝන් එකෙන්, ඒක mobile responsive නෑ නේද? Navigation එකයි ඊට උඩින් කොටසයි static දාල නිසා screen එකේ ලොකු area එකක් ඒකට නාස්ති වෙලා content එක scroll වෙන්නෙ screen එකේ පොඩි කොටසක විතරයි. ඒ වගේම CTA එකත් හරිද කියල බලහන්. උබගෙ color palette එකත් ගැලපෙන්නෙ නෑ බන්.
     

    Lasanthajn

    Well-known member
  • Nov 26, 2007
    1,919
    2,026
    113
    උඔල මොනව කිව්වත් මේවිදියට https://donate.gov.lk/හදනවනම් ලංකාවෙ වෙබ් විතරයි. උඹලට ජීවිතේට පිටරටකින් වැඩක් ගන්න බෑ මේක පෙන්නල. මේ විදියට හදනවා පෙන්නුවොත් interview එකේදී job එක ලැබෙන්නෙ නෑ..

    මම එවෙලෙ දැම්මෙ style sample එකක්.
     
    • Like
    Reactions: JohnSnow