** වෙරළ කොනක හිඳ බලා හිඳින්නෙමි ***

poora

Member
Feb 5, 2017
852
80
0
Colombo
** වෙරළ කොනක හිඳ බලා හිඳින්නෙමි ***

Werala Konaka Hida (වෙරළ කොනක හිඳ) | Acoustic | Cover By Sanka Dineth

වෙරළ කොනක හිඳ බලා හිඳින්නෙමි
ඔබ එන මග මා පවන් සැලී
පෙර දිනයක අප හමු වූ තැන හිඳ
වෙන්වන්නට මුණගැසෙමු යළි....

වෙරලේ හැපෙනා දළ රළ අතරේ
මුමුණයි හෙමිහිට අපේ කථා
රැල්ලට නොපෙනී වෙනතක ගිය මුත්
සුදු වැලි මුමුණයි අපේ කතා...

වෙරළ කොනක හිඳ බලා හිඳින්නෙමි...

ඔබ හා දොඩනට ගත සිත ශක්තිය
නැති ලෙස හදවත හඬා වැටේ
එනමුදු අප පෙම් කතාව නිම වී
සමුගන්නම් අද තරහ නොවී...

වෙරළ කොනක හිඳ බලා හිඳින්නෙමි...




Click here to subscribe this channel

Machanla youtube eke comment ekak like ekak ehema danna amathaka karanna epa..

Jaya wewa!!​
 
  • Like
Reactions: D.shan