වෙරළ ලෙයින් තෙත් කළ තල්මසුන් දඩයම

Pessimist

Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    maricchi satthu kohe hoyannda ban,mas ,kiri,bitthra ganneth ehemada.mehemane ban api kanne nathi satthu wena wena satthu kanawa,sarpayo uro kanawa urawa api kanawa,

    ow itin satthunta ona nam mini mas kewa haki,

    එතකොට මිනිස්සුන්ට ඕනෙ ඒව තියෙන සත්තු මරල මරල උන් නැතිම වෙලා ගියාම මිනිස්සුන්ට ඕනෙ ඒව ගන්නෙ කොහොමද ?
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,946
    4,619
    113
    එතකොට මිනිස්සුන්ට ඕනෙ ඒව තියෙන සත්තු මරල මරල උන් නැතිම වෙලා ගියාම මිනිස්සුන්ට ඕනෙ ඒව ගන්නෙ කොහොමද ?

    un nathima wenne neha ban,kukula maruwa kiyala dan iwara welada,enna enna wadi wenawa,maruwe nathnam minissunta wada kukullu innawa,anthimata minissunta tiyena kema un kaala ahra hingayak unath athi wenna puluwan :(
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    un nathima wenne neha ban,kukula maruwa kiyala dan iwara welada,enna enna wadi wenawa,maruwe nathnam minissunta wada kukullu innawa,anthimata minissunta tiyena kema un kaala ahra hingayak unath athi wenna puluwan :(

    මිනිස්සු කන විදිහට කුකුල්ලු මැරුව නං මෙලහට ඉවර වෙලා තමා. කුකුල්ලු කූඩු වල දාගෙන බෙහෙත් ගහල මිනිස්සුන්ට කන්නම වගා කරනව ඒකයි නැති වෙලා නැත්තෙ.
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,946
    4,619
    113
    මිනිස්සු කන විදිහට කුකුල්ලු මැරුව නං මෙලහට ඉවර වෙලා තමා. කුකුල්ලු කූඩු වල දාගෙන බෙහෙත් ගහල මිනිස්සුන්ට කන්නම වගා කරනව ඒකයි නැති වෙලා නැත්තෙ.

    pissuda ehema wenne neha,umba dannawada dan hoygena thiyenawa samahara kukullunge eka bitthrekin pataw 3-4 enawa.digatama ehema unoth balapan kohomada kiyala.
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    pissuda ehema wenne neha,umba dannawada dan hoygena thiyenawa samahara kukullunge eka bitthrekin pataw 3-4 enawa.digatama ehema unoth balapan kohomada kiyala.

    එක බිත්තරේකිං පැටව් සීයක් ආවත්, උන්ව කෑවත් උඹ කොහොමද කියන්නෙ සත්තු ඉන්න ඕනෙ මිනිසාගේ ප්‍රයෝජනය වෙනුවෙන් විතරයි, මිනිස්සුන්ට වැඩක් නැති සත්තු සේරම මැරිල යන්න ඕනෙ කියල?
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,946
    4,619
    113
    එක බිත්තරේකිං පැටව් සීයක් ආවත්, උන්ව කෑවත් උඹ කොහොමද කියන්නෙ සත්තු ඉන්න ඕනෙ මිනිසාගේ ප්‍රයෝජනය වෙනුවෙන් විතරයි, මිනිස්සුන්ට වැඩක් නැති සත්තු සේරම මැරිල යන්න ඕනෙ කියල?

    wadak nathi un maranna ona neha,mama kiwwe oya loku satthu indala wadk neha kiyala.wadak ganna puluwan ungena wadak gannawa bari un ohe hitapuden
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    wadak nathi un maranna ona neha,mama kiwwe oya loku satthu indala wadk neha kiyala.wadak ganna puluwan ungena wadak gannawa bari un ohe hitapuden

    උන් මිනිස්සුන්ට නැතුව වෙන සත්තුන්ට ප්‍රයෝජනවත්නං ?
     
    • Like
    Reactions: KOTA NIHAL

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ewata itin karanna deyak neha mul thna denna ona minihata

    උඹ මුල් තැන දෙන්න ඕනෙ මිනිහට කියන නිගමනේට ආවෙ කොහොමද ?
    කව්ද මිනිහට මුල් තැන දෙන්න ඕනෙ ? සත්තු ? ගස් වැල් ? සොබාදහම ? 
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,946
    4,619
    113
    උඹ මුල් තැන දෙන්න ඕනෙ මිනිහට කියන නිගමනේට ආවෙ කොහොමද ?
    කව්ද මිනිහට මුල් තැන දෙන්න ඕනෙ ? සත්තු ? ගස් වැල් ? සොබාදහම ?
    mama off wenawa dan,umbama poddak kalpana karala matah kiyapan
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    mama off wenawa dan,umbama poddak kalpana karala matah kiyapan

    උඹේ මතේට 100%ක්ම විරුද්ධයි කොච්චර කල්පනා කලත් ඔච්චර තමා :(
    කිසිම සතෙක් ඉන්නෙ මිනිහ වෙනුවෙන් නෙමේ මිනිහ තවත් එක සතෙක් විතරයි :(
     
    Sick

    Banned
    May 28, 2018
    302
    23
    0
    පොඩි මාළු මරන්නෙත් ඔහොම තමා ඉතිං තොග පිටින්. මූ ලොකු හින්ද ඉතින් දැක්කම අප්සට් පොඩ්ඩක්. :baffled:

    halmassanwa kapala kotala marala danne nane ban
    unwa wallata atharinwane husma gihin marenkan.
    hama sathaama widawanawa

    eth samanyen loku loku saththu marenne godak windwala.
    hethuwa podi saththu wage ehema unwa maranna bari eka.
    krama thibbath minissu maranne thirisanma widiyata.

    sathwa ahara nathiwa minissunta yapenna hari amaru thama.
    eth ban limit ekak thiyenna one kiyala hiththenne nadda ?
    me hamadekama

    badaginnata kanna sathek marana eka wenayi.
    winodayata kisima wadakata nathi hethuwalata mehema marana eka wenayi.

    godak issara kalawal wala ohoma karata awulak nathuwa athi mokada saththu (thalmassu) sahena idala thiyena hinda

    eth dan enna enna aduwenwane

    unwa maranne mun withrak nemene

    japane thama loke wadiyenma thalmassu maranne.

    උඹේ මතේට 100%ක්ම විරුද්ධයි කොච්චර කල්පනා කලත් ඔච්චර තමා :(
    කිසිම සතෙක් ඉන්නෙ මිනිහ වෙනුවෙන් නෙමේ මිනිහ තවත් එක සතෙක් විතරයි :(
    :(:yes: