ඔය මිනිස්සු පැවත එන්නේ උතුරු මුහුද ආශ්රිත වයිකිං ගෝත්ර වලින්. ඒ මිනිස්සු අතීතයේ ඉඳලම නාවික ධීවර ප්රජාවක්.ඔය තල්මස් දඩයම කියන්නේ අපේ අං කෙලිය වගේ ඒ රටවල පිරිමින්ගේ ශක්තිය පෙන්නන ත්රාසජනක සෙල්ලමක්.නැතුව ආහාර සඳහාම නෙමෙයි.අද සමාජෙට ඔව්වා කොච්චර ගැළපෙනවද කියන එක නම් ප්රශ්නයක්. හැබැයි ඔය මිනිස්සුන්ගේ ආහාර වේලේ මාළු කියන්නේ ප්රධානම අංගයක්. මොකද ඔය රටවල වගා කරන්න සුදුසු පරිසරය හරි අඩුයි. අවුරුද්දේ වැඩි කාලයක් සීත රටවල් නිසා. ඔය වතුර ලේ පාටට දැක්කම අපේ හිත් ටිකක් කැළඹෙන වා.



