වෙරි මරගාතේ ලර්නස් ගිහින් තියෙද ?? 18+
ඒ ලෙවල් ඉවර උනාට පස්සෙ කොල්ලො නා නා ප්රකාර දේවල් කරනවනේ... බහුතරයක් දෙවැනි පාර කරන්න රිවිශන් යනවා... ඒ අස්සෙ ඉන්ග්රීසි ක්ලාස්... ජපන් ක්ලාස්... කරාටේ ක්ලාස්... තව නා නා ප්රකාර ක්ලාස්.. ඔය අස්සෙ ලර්නසුත් යනවා.. මොටෝ බයික්කයක් එහෙම පදින්න පුළුවන් උනාට පොලෝසියට මාට්ටු වෙයි කියල පරාන බයේ නෙව පදින්නේ... ඉතින් ලයිසන් ගත්තම කිසි ගින්නක් නෑ... පෙළහර පාන්න ගන්නෙ නිකන් කුඩ්ඩට ඇමතිකම් හම්බුනා වගේ...
ඉතින් අපේ මේ චරිතයට අපි කියමුකො කසුන් කියල... මූත් යන්න ගත්ත ලර්නර්ස්.
*****
ඒ දවස් වල යාළු වෙල හිටිය කෙල්ල මුන ගැහෙන්නත් එක්ක මම ස්ටෑන්ඩ් එකේ කොට තාප්පෙකට හේත්තුවක් දාගෙන පොතකුත් රෝල් කරන් ඉන්නවා.
" කොහෙද බන් ක්ලාස්ද ? " ගාගෙන එකෙක් සෙට් වෙනවා... තව ටිකකින් තව එකෙක්.. උන් අදුරන තව එකෙක්.. ඔහොම තමයි කට්ටිය සෙට් වෙන්නෙ... ඔහොම සෙට් වෙන එව්වො ස්ටෑන්ඩ් එකේ තාප්ප පිරෙන්න... ඉතින් ඔන්න කොනකින් මතු උනා චරිතෙත්.. කසුන්.. හිනාවකුත් දාගෙන ඇවිත්..
" අහ් හු**** වලක්ද ? "
හප්පේ සුවඳ... බාර් එකක් ගිලල වගේ... ඊට වඩා මට මළ මූ මටත් හොරා කා එක්ක සෙට් වෙලාද කියල...
" අපෝ.. මොනාද යකෝ බිව්වෙ.. ගඳ.. කියහන් කා එක්කද සෙට් උනේ.. කියන්නවත් එපා.. "
මට ඇති උන තරහව ප්රශ්න සෙට් එකකින් ම අතෑරියා..
" උබ දන්නෙ නෑ බන්.. අපේ ගමේ සෙට් එකක්.. "
" ඉතින් තෝ මේ වෙරි මර ගාතෙ ගාලු ආවෙ.. උබේ කෑල්ලත් එන වෙලාව නේ මේ.. "
ඒ දවස් වල මූ කෙල්ලෙක් එක්ක යාළු වෙලා හිටියා... යාළු වෙලා කිව්වට ඒක නිකන් අතර මැදි තත්වයේ
" මම බන් මේ ලර්නස් ගියා.. දැන් මේ කෑල්ල බලන්න ආවෙ.. " තාප්පෙ අල්ලගෙන දෙපැත්තට වැනි වැනි කියපි...
මගෙයි.. ලඟ සෙට් වෙලා හිටි උන්ගෙයි ඇස් නලලේ...
" මොකා.. ?? ?? තෝ ලර්නස් ගියා ?? බීල ?? "
" එවෙලෙ වෙරි නෑ බන්.. මේ හු**** තැපෑලෙ බන් වැදුනේ... "
කට්ටියම මූනට මූන බලාගෙන...
" ඒ ඒ වරෙන් පොඩ්ඩක්... "
මූ මාවත් ඇදගෙන එක පාර ගාල කඩාගෙන වගේ දුවන්න ගත්තා... ස්ටෑන්ඩ් එක ඉස්සරහ කහ ඉරෙන් පාර පැනල පිට්ටනිය අයින් දිගේ කොටු තාප්පෙ පැත්තට විදිනවා දැන්...
" මොන හුන්නස්ගිරියක්ද බන්.. කෙල්ලත් එන වෙලාව.. මිස් වුනොත් කාපු කට්ටත් වැඩක් නෑ.. මොන මළ දානෙකද බන් යන්නේ.. " මටත් අම්බානෙකට චුට්ටක් අඩුවෙන් තද උනා..
ඒ අමිහිරි මොහොත...
" ඕක්.. ඕක්... " දෙනෝ දාහක් ගැවසෙන ටව්න් එකේ... පිට්ටනිය අයිනෙ තියෙන පේමන්ට් එක උඩ දාර කබරයෙක්...
ලැජ්ජ බය උපරිමේට තියෙන කාලේ මට උන් හිටි තැන් අමතකයි... වටේ පිටේ පොරවල් ඈත් වෙලා සිග් සැග් සීස්ටම් එකට ඇවිදිනවා අපිව මග ඇරලා... මූට වගක් නෑ.. දන හිස් දෙකට අත් දෙකත් තියාගෙන දෙකට නැවිලා වැනෙනවා...
මීට හොඳා මූ මගේ කලිසම ලිහුවනම් අර ස්ටෑන්ඩ් එක මැද්දෙ කියල හිතුන මට...
" මෙහෙ වරෙන් හු**** " කියල මම ඌවත් ඇදගෙන කොටුව දිහාට යන්න ට්රයි එක.. මිනිස්සුත් අඩු නිසා ඒ පැත්තෙ.. කොහෙද..
" ඒ පොඩ්ඩක් ඉන්න දියන්.. "
යකෝ මූට හොටු කැවිලද.. බිව්වත් ටව්න් එකේ කබරය දාන්න... ඒ මදිවට තව සනීප ගන්නත්...
දන්න කියන කුණුහරුප ඔක්කොම ටික මගේ කටින් පිට වෙනවා.. පාරෙ යන උන් මැජික් වගේ බල බල යනවා... මට නිකන් නිරුවස්තර වෙලා වගේ..
" හරි දැන් හරි.. යමන්.. මම කෙල්ලත් එක්ක ගෙදර යනවා... දැන් හරි.. යමන්.. "
" උබ ? කෙල්ල එක්ක.. ?? එහෙනම් ඒකි ගැන අදහස අත් ඇරගන්.. බූරුවො යමන් ගෙදර ඒකි එන්න කලින්.. "
ස්ටෑන්ඩ් එකට ඇවිල්ල මූවත් බස් එහෙකට නග්ග ගත්තා.. ඌ බොන්නයි.. මම පෙරුම් පුරන් බලන් හිටිය දවසෙ කෙල්ල මිස් වෙන්නයි.. ඒ මදිවට පොල්ල තිබ්බට ඊලඟ දවසෙ කුරු කුරුව අහන්නයි... සුරාවෙ අගය මට මැවිල පේන ගනන්...
බස් එක සීට් ගානට පිරිලා.. ක්ලාස් ඇරිල නැති නිසා ලොකු සෙනඟක් නෑ.. බස් එක ස්ටෑන්ඩ් එක වටේ රවුම දාල ගාලු පාරට සෙට් වෙද්දිම..
" ඒ මචන් වමනෙට වගේ "
දෙවියනේ... අර බස් එක ඇතු ලෙ දැම්මොත් මට ගෙවලුත් මාරු කරන්න වෙන සීන් එකක්.. මම ඌව ඇදන් බස් එකෙන් බැස්ස නෙමෙයි පැන්න.. කෝ මූ.. ඌ යනව කෙළ මෝලෙන් කුණු ඇළ දිහාට.. කොහෙද එච්චර හරියක්... අයිනෙ පාක් කරල තිබ්බ බස් එකක් අල්ලගෙන දෙවැනි පාර
" ඕක්.. ඕක්... "
යාළුව වෙනුවෙන් උනත් මට නම් බෑ.. මම හිටි තැනම නැවතුනා.. ගාල්ලෙ ඒ දවස් වල ඔහොම චාටරයක් කනව කියන්නේ හොඳි නැතුව අවුරුද්දක් බත් කනවට එහා...
ටිකක් බලන් ඉදල ඉවරයි වගේ පෙනුන නිසා..
" හරිද.. ඉවරද.. ? "
" හරි හරි අවුලක් නෑ.. මේ කෙල්ල බලන්න බෑ බන්.. දැන් යමන්.. " කියපි..
මදන ඇතුන් නැවත්තුවත් බමන එව්වො කොහේ නවත්තන්නද... බස් කට කපල සෙනග ඒ වෙද්දි.. යාළු වෙල හිටි කෙල්ල කොහේද මන්දා.. මූව දාල යන්නය.. ඌවත් ඇදගෙන නැගපි බස් එකක ෆුට් බෝඩ් එකට..
හුලං පාර වැදි වැදි යද්දි වෙරි නැග්ගද බැස්සද මන්දා ඌට... ඌව හෝල්ට් එකෙන් බස්සල මම ගෙදර ගියා ඒ බස් එකේම.
පස්සෙන්ද මායි ගයානුයි ක්ලාස් එකකුත් කට් කරල දාර වලක් බහිද්දි මෙන්න මූ එනවා ගලේ රීපු එකා වගේ... ඒ වෙද්දිත් ඒ අමිහිරි දිනය ගැන මම ගයාන්ට කිය කිය හිටියේ..
" ගොන් බි*** " කියල පටන් ගෙන සුමදුර වදන් මාලවකින් ඌව අමතපු මම අන්තිමට
" ඉතින් මොකක්ද බන් උනේ එදා.. උබ සිරාවට ලර්නස් ගියාද ? "
" හ්ම්ම් "
" මොකක්ද යකෝ.. කියපන්... ඉතින් උන්ට මීටර් නෑ.. උබ වාහනේ එලෙව්වද බීල ?? "
" ඔව් බන් එවෙලෙ අවුලක් තිබ්බෙ නෑ වැඩිය.. උන්ට දැනුනෙත් නෑ... ඒ වුනාට ඌ කිව්වෙ බන් මම් කිසිම හැඟීමක් නැතුවෙයි එලවන්නෙ කියල... "
" හක් හක් හක්... උබට යකෝ මොන හැඟීම්ද... ගොන් බි*** තෝ මාවත් නෝන්ඩි කලානෙ ඊයෙ... ශික්.. "
ටිකකට පස්සෙ මූ කියපි..
" උබලට කියන්න බන්... මට ලර්නස් යන්න කලිනුත් කබරයෙක් සෙට් උනා.. නේවි කෑම්ප් එක ඉස්සරහ බස් එකෙන් බැහල ශේප් එකේ දාල ගියේ.. "
මමයි ගයානුයි මූනට මූන බලා ගත්තා...
ප. ලි : ඌ ලයිසන් ගත්තා විතරක් නෙමෙයි ඌ පස්සෙ බර වාහන ලයිසනුත් ගත්තා.. දැන් නම් මතට තිත කියල කියනවා... ඇත්තද මන්ද. කාලෙකින් සෙට් උනේ නෑ.
ප . ලි 2 : ඌ බ්ලොග් බලන්නෙ නෑ කියල උපකල්පනය කරනවා.. ඌ බලනවනම්.. සොරිම තමා.. ඒ මචන්.. සොරි හොඳේ.. නම වෙනස් නේ... ගානක් නෑනේ හික් හික්.
Source:-http://palaamalla.blogspot.com/2011/12/blog-post_15.html

Source:-