වෙල්ගම එජාපය හා එක් වෙයි.

Harvard-Bio

Banned
Feb 26, 2016
5,204
334
0
වෙල්ගම එජාපය හා එක් වෙයි.

image_1542422786-ab169795a4.gif



දැන් පැවැත්විය යුත්තේ පාර්ලිමේන්තු මැතිවරණයක් නොව ජනාධිපතිවරණයක් යයි පාර්ලිමේන්තු මන්ත‍්‍රී කුමාර වෙල්ගම මහතා පවසයි.
එම ජනාධිපතිවරණය සදහා කවුරුන් හෝ අලුත් මුහුණක් එනු ඇති බවත් මන්ත‍්‍රීවරයා කියා සිටී.
මාධ්‍ය වෙත අදහස් පල කරමින් ඔහු මේ බව සදහන් කලේය.
සන්ධානය නියෝජනය කරන මන්ත‍්‍රීවරයෙකු මහ මැතිවරණයක් නොව ජනාධිපතිවරණයක් අවශ්‍ය යයි පවසන ලද්දේ මුල් වරටයි.
වෙල්ගම මහතා හැර සෙසු සියුළු දෙනාම අදහස් පල කරන්නේ පාර්ලිමේන්තු මැතිවරණයක් දැන් වහා කැදවිය යුතු බවටයි.
එක්සත් ජාතික පක්‍ෂයද වෙල්ගම මහතා දරණ මතය ඒ සමානවම දරමින් සිටින අතර ඔවුන් පවසන්නේද ජනාධිපතිවරණයක් අවශ්‍ය බවයි.