වෙල්ගම_ජනපති සටනට

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ගොටාග් චන්ද ලක්ෂයක්වත් කඩයි.අඩුම ගානේ කලුතරින් පනස්දාහක් ගත්තොත් ලංකාවෙන් ලක්ෂ දෙකක්වත් ගනී.ගෝටගේ පනහ දැන් 48ට බැහලා.මහේෂ් තමයි වැඩියෙන්ම කඩන්නේ.එහෙම උනොත් ගෝටා ලක්ෂ 40ක් තමයි.

    වෙල්ගමට චන්ද ලක්ෂෙකට වඩා එනවා බන්. ඔය මොකුත් නැති හාල්පාරුවොත් චන්ද පනස් දාහක් විතර අරගන්න්නෙ.
    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    ගිය පාර යහපාලනේට දීපු යූඑන්පී නොවන සෙට් එක සජියට දෙන්න අමාරුවෙන් හිත හදාගත්ත විතරයි. කාගෙවත් නෙවෙයි මේකෙන් කැඩෙනෙ රනිල්ගෙ නොවන සජියගෙ චන්ද.
    එළ එළ
     

    niroshf

    Active member
  • Sep 4, 2007
    568
    131
    43
    ගිය පාර යහපාලනේට දීපු යූඑන්පී නොවන සෙට් එක සජියට දෙන්න අමාරුවෙන් හිත හදාගත්ත විතරයි. කාගෙවත් නෙවෙයි මේකෙන් කැඩෙනෙ රනිල්ගෙ නොවන සජියගෙ චන්ද.
    එළ එළ

    Mu kohomath chnada 1-2 Lks withara gani...arangena kaata hari hetthu wenna epai....Gotata loweth neh....Sajiyata thamai ekath....;););)