වෙල්ලාලගේ වගේ පුතෙක්

chalaka nuwan

Well-known member
  • Jun 14, 2011
    617
    549
    93
    u gana respect ekak mata thiyenne. marunata passe minya karagahala wadak na bn. innakan hodata hitiyama athi.
    virat kholi balapan thattha marunama ground eke kadulu piha piha match eka iwara karala gedara giye.
    u hoda thanakata yai. matath uta wage gut ekak thibba nam kiyala mata oka ahuwama hithune
     
    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    u gana respect ekak mata thiyenne. marunata passe minya karagahala wadak na bn. innakan hodata hitiyama athi.
    virat kholi balapan thattha marunama ground eke kadulu piha piha match eka iwara karala gedara giye.
    u hoda thanakata yai. matath uta wage gut ekak thibba nam kiyala mata oka ahuwama hithune
    පිස්සුද බං ඕකට කියන්නෙ ගට නෙමෙයි. මූ ගහන්නෙ වර්ල්ඩ් කප් ෆයිනල් වත්, ඌ මහලොකු අත්‍යවශ්‍ය ක්‍රීඩකයෙක්වත් නෙමෙයි.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,362
    166,743
    113
    එකමත් එක රටක
    අන්තිම over එක ඇරෙන්න ඌ හොදටම දැම්මා . .
    ඌ ට ඊයේ පලවෙනි බෝලෙට 4ක් ගැහුවා .. ඉතුරු බෝල 17ටම ගැහුවේ 13යි .

    පිස්සුද බං ඕකට කියන්නෙ ගට නෙමෙයි. මූ ගහන්නෙ වර්ල්ඩ් කප් ෆයිනල් වත්, ඌ මහලොකු අත්‍යවශ්‍ය ක්‍රීඩකයෙක්වත් නෙමෙයි.
    ඉතින් ඌ ඊයේ මැච් එක ඉවර වෙලා ආව වගේ ඕන නම් හෙට මැච් එක ඉවර වෙලා ඉරිදට ඇවිත් යන්න පුලුවන් ඕන නම් . හැබැයි එන එකක් නෑ මම හිතන්නේ .
    ------ Post added on Sep 19, 2025 at 10:53 PM
     
    • Like
    Reactions: Spiderman.Ayya

    chalaka nuwan

    Well-known member
  • Jun 14, 2011
    617
    549
    93
    පිස්සුද බං ඕකට කියන්නෙ ගට නෙමෙයි. මූ ගහන්නෙ වර්ල්ඩ් කප් ෆයිනල් වත්, ඌ මහලොකු අත්‍යවශ්‍ය ක්‍රීඩකයෙක්වත් නෙමෙයි.

    pissu katha kiyanna epa bn. thaththa amma nathi unama thiyana duka nathi karanna ba.
    anika selection karana un gaththa thiranyak wenna ona muwa mentally down karanne nathuwa inna.
    e waduna wadillata next match godak welawata muwa ain wenna thibba.

    549617517_1265469572259117_5610986320034089767_n.jpg
     
    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,647
    5,495
    113
    මොකෙක්ද යකෝ මේකා. මිනියෙ වැඩ කරන්නත් කලින් ආපහු යනවා. අර මනුස්සයා පොඩි කාලේ ඉඳන් පට්ට කට්ටක් කාලා ඌව ප්‍රැක්ටිස් එක්කන් ගිහිල්ලා හදා වඩා ගත්තගේ ගෞරවය තියන්න ඔහොමද. වැඩිම වුනොත එක මැච් එකක් මිස් වෙයි. අනික නබී වඩා ගත්ත වඩා ගැනීමට මුව ඊළඟ මැච් එකට දාන්නේ අනුකම්පාවට මිසක් ඇති වැඩකට නෙමෙයි. වෙල්ලලාගේ තාත්තා පොඩි කාලේ පොරට බෝල් හිටං කරනවලු ප්‍රැක්ටිස් කරන්න. ඒ උනාට බලපන්කෝ උගේ තාත්තා අතර තියෙන සම්බන්ධය, මිනිය කර ගහන්නවත් ඌ නැහැ. ඔහොම ළමයි වැඩක් තියෙනවද බන්.. බොරුවට රට වෙනුවෙන් කියලා ඉස්සරහට දාගෙන එක මැච් එකක් මිස් වුණයි කියලා හෙන ගහනවද ? මම නම් කියන්නේ කිසිම මනුස්සකමක් නැති වැඩක් ඕක.
    Ita Wada Loketa Mawapana Eka Watinawane. Nikan Ara Exceptional Character Ekak Wage Penda
     
    • Like
    Reactions: kandahar

    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,020
    6,803
    113
    Earth
    අපි හැමෝම ඔපරේට් වෙන්නෙ එකම ලෙවල් එක්ක නෙමෙයි මචන්..
    ඒ ඒ වෙලාවෙ ඒ ඒ විදියට තීරණ ගන්න වෙනවා..
    සමහර ළමයි ඉන්නෙ ගෙදර තාත්ටහ්ගෙ මිනිය තියෙද්දි උසස් පෙළ ලියන්න ගියපු..

    ඕන් ගමේ නිකන්ම නිකන් වැඩකට නැති එකෙක් තාත්තගෙ අවමගුළට හිටියෙ නැත්තන් අවුල්..
    ඒත් බන් වෙල්ලා වගෙ එකෙක්ගෙ පැය 24 සාමාන්‍ය එකෙක්ගෙ පැය 24 ට සමාන නෑ..
    ඌ නික්න් මළ ගෙදර ඔටවන් ඉන්නවට වඩා දෙයක් උට කරන්න තියන හින්දයි ඌ යන්නෙ..

    ස්පෝර්ට් එකක් කරන උන්ගෙ කොහොමත් ඕක තියනව උන් කැපවෙලා ඉන්නෙ උන් කරන දේට..නැතුව ඒක කරන්න බෑ..
    ඩිසිප්ලින් තියන් වැඩ කරන් ඕනෙ එකෙක් දන්නව එක දවසක් බුල ගැහුවොත් මුලු ෆ්ලෝ එකම අවුට් යනවා ආය ඔලුව අර අපි කරන් ආපු වැඩේට ගන්න එක මාර අමාරුයි..
     
    remoteworkerlanka

    Well-known member
  • Jul 8, 2025
    1,567
    1,875
    113
    😂😂😂

    අම්මෝ ජෙප්පෝ...

    ඔච්චර අමාරු නම් මිනිය කාපන් ගිහින්.

    වේසිගෙ පුතා

    අන්තිම over එක ඇරෙන්න ඌ හොදටම දැම්මා . .
    ඌ ට ඊයේ පලවෙනි බෝලෙට 4ක් ගැහුවා .. ඉතුරු බෝල 17ටම ගැහුවේ 13යි .

    ඉතින් ඌ ඊයේ මැච් එක ඉවර වෙලා ආව වගේ ඕන නම් හෙට මැච් එක ඉවර වෙලා ඉරිදට ඇවිත් යන්න පුලුවන් ඕන නම් . හැබැයි එන එකක් නෑ මම හිතන්නේ .
    ------ Post added on Sep 19, 2025 at 10:53 PM
    ඌ business class ම එයි.

    අනික මිනිය බලලා හමිනෙන්නද? තාත්තා ජීවතුන් අතර ඉන්නකන් තමයි තාත්තා ඉන්නේ... මැරුණට පස්සේ just body එකක්

    මේ වේශ ජෙප්පා මිනියක් අල්ලාගෙන ඉරිසියාව කුහක කම පිට කරනවා..

    තෝ ඇත්ත ජීවිතේ දාර පොන්නයෙක් වගේ ඇති
    ------ Post added on Sep 19, 2025 at 11:24 PM
     
    • Haha
    Reactions: 2osama and kandahar

    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,555
    6,857
    113
    Gedara
    ඒක තමයි හුත්‍තො කමිට්මන්ට් එක කියන්නෙ. උගේ තාත්‍තගෙ එකම ගෝල් එක වෙන්නැති මූ ඉන්ටර්නැෂනලි හොදට කරන එක. මූ අනිවාර්යයෙන්ම ලන්කාවට වර්ල්ඩ් කප් එකක් ගේන කැපෙක්. ලියලා තියාගන්න
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,960
    1
    9,770
    113
    Gampaha
    ඩිසිප්ලින් තියන් වැඩ කරන් ඕනෙ එකෙක් දන්නව එක දවසක් බුල ගැහුවොත් මුලු ෆ්ලෝ එකම අවුට් යනවා ආය ඔලුව අර අපි කරන් ආපු වැඩේට ගන්න එක මාර අමාරුයි.. (2)
     
    • Like
    Reactions: $onny and kandahar