Cocacola Chirstmas AI generated Ad එක ට ලෝවැසියන් කිපේ !!

dilann

Well-known member
  • Jul 6, 2018
    67,470
    166,858
    113
    එකමත් එක රටක
    hZgD6xr.png

    comment section එකට සිංහලු බැහැල වගේ කුණු බැනුම් !

    :rofl:

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,859
    10,045
    113
    ඒකෙ අවුල මොකක්ද ඉතින්? මට අවුලක් පේන්නෙ නෑනෙ 🤷🏻‍♂️
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,470
    166,858
    113
    එකමත් එක රටක
    ඒකෙ අවුල මොකක්ද ඉතින්? මට අවුලක් පේන්නෙ නෑනෙ 🤷🏻‍♂️
    අවුල් නේ යකෝ . . ඔකේ පරණ ඒවා බලපං කොච්චර ගති ද කියලා .
    අනික ඔය වාහන ටික scene එකෙන් scene එකට වෙනස් . :rofl:
    එක එක scene වල එක එක විදියයි . . රෝද එක එක ගණන්
    කිසි natural expression එකක් නෑ මිනිස්සුන්ගේ .
    ඔය මිනිස්සු පාවිච්චි කරන එකක් නේ .
    ඇස් ලොකු කරගත්ත සත්තු ටිකක් එක එක දිහා බලනව විතරයි . උනුත් එක දිහා බලන්නේ නෑ .
    ඔය නිකන් මට නිකන් පෙනුන ටිකක් . තව ඕන තරම් ඇති හරියට බලන උන්ට .
    ඔක්ත හදල තියෙන්නේ AI generated 70 000ක් අරගෙන

    මේ පරණ ඒවා

    ------ Post added on Nov 10, 2025 at 9:29 AM
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,879
    17,933
    113
    උඹලට නත්තල අනිත් මිනිස්සුන්ට කරදර වෙන්නෙ නැති විදියට සමරගන්න බැරිද
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,470
    166,858
    113
    එකමත් එක රටක
    උඹලට නත්තල අනිත් මිනිස්සුන්ට කරදර වෙන්නෙ නැති විදියට සමරගන්න බැරිද
    බෑ නේ . නත්තලට අසල්වැසියාට කම්මුලට ගහන්න කියලා තියෙන්නේ 🥱
     
    $onny

    Well-known member
  • May 21, 2012
    3,248
    4,040
    113
    me wage trillion doller company ekakuth ai walin video hadanna gaththoth real artistlata mokada wenne.
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,879
    17,933
    113
    බෑ නේ . නත්තලට අසල්වැසියාට කම්මුලට ගහන්න කියලා තියෙන්නේ 🥱
    ශබ්ද දූෂණය පරිසර දූෂණය ආලෝක දූෂණය
     
    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,017
    11
    3,559
    113
    ගිය සැරේ ඕක මහරගම තරුණ සේවා එක ඉස්සර පාරෙන් අනිත් පැත්තෙ තිබ්බා නැග්ගෙ නෑනෙ ලැජ්ජාවට.:sorry:
     
    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,312
    9,485
    113
    Heaven :p
    අවුල් නේ යකෝ . . ඔකේ පරණ ඒවා බලපං කොච්චර ගති ද කියලා .
    අනික ඔය වාහන ටික scene එකෙන් scene එකට වෙනස් . :rofl:
    එක එක scene වල එක එක විදියයි . . රෝද එක එක ගණන්
    කිසි natural expression එකක් නෑ මිනිස්සුන්ගේ .
    ඔය මිනිස්සු පාවිච්චි කරන එකක් නේ .
    ඇස් ලොකු කරගත්ත සත්තු ටිකක් එක එක දිහා බලනව විතරයි . උනුත් එක දිහා බලන්නේ නෑ .
    ඔය නිකන් මට නිකන් පෙනුන ටිකක් . තව ඕන තරම් ඇති හරියට බලන උන්ට .
    ඔක්ත හදල තියෙන්නේ AI generated 70 000ක් අරගෙන
    Kisima awulak penne nane bn? Wheel wala size ekath ehema noticable ne.