හුත්‍තො හැම මගුලටම දේශපාලනය ඇදලා ගන්න එපා. අනික මම බයියෙක්කාගේ හරි වැරද්දක් හොයන ජෙප්පෝ![]()
පිස්සුද බං ඕකට කියන්නෙ ගට නෙමෙයි. මූ ගහන්නෙ වර්ල්ඩ් කප් ෆයිනල් වත්, ඌ මහලොකු අත්‍යවශ්‍ය ක්‍රීඩකයෙක්වත් නෙමෙයි.u gana respect ekak mata thiyenne. marunata passe minya karagahala wadak na bn. innakan hodata hitiyama athi.
virat kholi balapan thattha marunama ground eke kadulu piha piha match eka iwara karala gedara giye.
u hoda thanakata yai. matath uta wage gut ekak thibba nam kiyala mata oka ahuwama hithune
ඉතින් ඌ ඊයේ මැච් එක ඉවර වෙලා ආව වගේ ඕන නම් හෙට මැච් එක ඉවර වෙලා ඉරිදට ඇවිත් යන්න පුලුවන් ඕන නම් . හැබැයි එන එකක් නෑ මම හිතන්නේ .පිස්සුද බං ඕකට කියන්නෙ ගට නෙමෙයි. මූ ගහන්නෙ වර්ල්ඩ් කප් ෆයිනල් වත්, ඌ මහලොකු අත්‍යවශ්‍ය ක්‍රීඩකයෙක්වත් නෙමෙයි.
පිස්සුද බං ඕකට කියන්නෙ ගට නෙමෙයි. මූ ගහන්නෙ වර්ල්ඩ් කප් ෆයිනල් වත්, ඌ මහලොකු අත්‍යවශ්‍ය ක්‍රීඩකයෙක්වත් නෙමෙයි.
Ita Wada Loketa Mawapana Eka Watinawane. Nikan Ara Exceptional Character Ekak Wage Pendaමොකෙක්ද යකෝ මේකා. මිනියෙ වැඩ කරන්නත් කලින් ආපහු යනවා. අර මනුස්සයා පොඩි කාලේ ඉඳන් පට්ට කට්ටක් කාලා ඌව ප්‍රැක්ටිස් එක්කන් ගිහිල්ලා හදා වඩා ගත්තගේ ගෞරවය තියන්න ඔහොමද. වැඩිම වුනොත එක මැච් එකක් මිස් වෙයි. අනික නබී වඩා ගත්ත වඩා ගැනීමට මුව ඊළඟ මැච් එකට දාන්නේ අනුකම්පාවට මිසක් ඇති වැඩකට නෙමෙයි. වෙල්ලලාගේ තාත්තා පොඩි කාලේ පොරට බෝල් හිටං කරනවලු ප්‍රැක්ටිස් කරන්න. ඒ උනාට බලපන්කෝ උගේ තාත්තා අතර තියෙන සම්බන්ධය, මිනිය කර ගහන්නවත් ඌ නැහැ. ඔහොම ළමයි වැඩක් තියෙනවද බන්.. බොරුවට රට වෙනුවෙන් කියලා ඉස්සරහට දාගෙන එක මැච් එකක් මිස් වුණයි කියලා හෙන ගහනවද ? මම නම් කියන්නේ කිසිම මනුස්සකමක් නැති වැඩක් ඕක.
ඌ business class ම එයි.අන්තිම over එක ඇරෙන්න ඌ හොදටම දැම්මා . .
ඌ ට ඊයේ පලවෙනි බෝලෙට 4ක් ගැහුවා .. ඉතුරු බෝල 17ටම ගැහුවේ 13යි .
ඉතින් ඌ ඊයේ මැච් එක ඉවර වෙලා ආව වගේ ඕන නම් හෙට මැච් එක ඉවර වෙලා ඉරිදට ඇවිත් යන්න පුලුවන් ඕන නම් . හැබැයි එන එකක් නෑ මම හිතන්නේ .
------ Post added on Sep 19, 2025 at 10:53 PM
තීක්ෂණයා T20 වල අනිත් මුල් team 9 එක්ක මැච් 52ට විකට් 39යි අරන් තියෙන්නේWella thama india ekka match eka goda dala denne
....... 7+ ගහලත් තියනව