Cocacola Chirstmas AI generated Ad එක ට ලෝවැසියන් කිපේ !!

Giant

Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    අවුල් නේ යකෝ . . ඔකේ පරණ ඒවා බලපං කොච්චර ගති ද කියලා .
    අනික ඔය වාහන ටික scene එකෙන් scene එකට වෙනස් . :rofl:
    එක එක scene වල එක එක විදියයි . . රෝද එක එක ගණන්
    කිසි natural expression එකක් නෑ මිනිස්සුන්ගේ .
    ඔය මිනිස්සු පාවිච්චි කරන එකක් නේ .
    ඇස් ලොකු කරගත්ත සත්තු ටිකක් එක එක දිහා බලනව විතරයි . උනුත් එක දිහා බලන්නේ නෑ .
    ඔය නිකන් මට නිකන් පෙනුන ටිකක් . තව ඕන තරම් ඇති හරියට බලන උන්ට .
    ඔක්ත හදල තියෙන්නේ AI generated 70 000ක් අරගෙන

    මේ පරණ ඒවා




    ------ Post added on Nov 10, 2025 at 9:29 AM

    මචං ඩිලන්
    ලබන අවුරුද්ද දිහාට ඇහැ හුරුවෙනවා මිනිස්සුන්ගේ ඕවට
    දැන් ‍major events වලටත් මේ වගේ යුස් වෙනවා කියන්නේ නිකමට හිතපන් ලබන අවුරුද්ද දිහාට ඉන්ඩස්ට්‍රි සෙට් එකකට වෙන දේ
    තාමත් ඔයා අල්ලන් ඉන්නවද මිනිස්සු සවයිව් වෙනවා කියන තැන
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,464
    166,851
    113
    එකමත් එක රටක
    මචං ඩිලන්
    ලබන අවුරුද්ද දිහාට ඇහැ හුරුවෙනවා මිනිස්සුන්ගේ ඕවට
    දැන් ‍major events වලටත් මේ වගේ යුස් වෙනවා කියන්නේ නිකමට හිතපන් ලබන අවුරුද්ද දිහාට ඉන්ඩස්ට්‍රි සෙට් එකකට වෙන දේ
    තාමත් ඔයා අල්ලන් ඉන්නවද මිනිස්සු සවයිව් වෙනවා කියන තැන
    උබ ඔය හිතන විදියට නෙවෙයි බන් මිනිස්සු වැඩ කරන්නේ . :rofl:
    AI කියන්නේ creativity නැති දෙයක් . නිකන් prompt එකක් ගහල AI මොනවද හදන්නේ කියලා screen එකක් දිහා බලන් ඉන්නන එකයි , imaginations create කරන එකයි කියන්නේ පට්ට වෙනස් දෙකක් . !!

    මම promote කරන්නේ NO AI කියන tag එක !! ;)
    එකට තමයි ඉල්ලුම හැදිලා තියෙන්නේ දැන් AI කුණු ගොඩවල් මැද්දේ ........ :rofl:

    Art , music , කිසි දෙයක් AI වලින් replace වෙන්නේ නෑ .
    මේකේ comments ටික බලපං කෝ .
    අනික මේ තත්පර ගැන මේ වගේ අප්සට් එකක් හදන්නත් cocacola වගේ brand එකකට Generated Ai Clips 70 000ක් හදන්න වෙලා .
    ඔය 70 000 බලලා , ඕන නැති ඒවා වෙන් කරන්නේ මිනිස්සු . කොච්චර අවුල් වැඩක් ද කියලා නිකන් හිතපන් text එකක් ගහලා , ඒකට machine එකක් random generate කරන දෙයක් එනකන් බලන් ඉදල , පස්සේ ඒ වලින් බහුතරයක් අයින් කරල සැටිස් වෙන්න පුලුවන් එකක් තියාගෙන ආයිත් text එකක් ගහල ආයිත් generate වෙන එකක් එනකන් screen එක දිහා බලන් ඉදල කරන නිර්මාණ . .
    ඕව දැනටම මිනිස්සුන්ට එපා වෙලා තියෙන්නේ .
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,464
    166,851
    113
    එකමත් එක රටක
    coca cola ekatat amaru athi. :baffled:
    dan lankaweth AI walin karapu tv commercial yanwa neda
    ඔව් ඔව් . . අර එකම විදියට කතා කරන ගෑනු ඉන්න ඒවා මම දැක්ක . . සබන් හරි සබන් කුඩු හරි ad එකක් ගියා මැච් එක බලද්දී .
     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,762
    3,356
    113
    ඔව් ඔව් . . අර එකම විදියට කතා කරන ගෑනු ඉන්න ඒවා මම දැක්ක . . සබන් හරි සබන් කුඩු හරි ad එකක් ගියා මැච් එක බලද්දී .
    kipayak ma yanwa..