beach එක ලඟ ලස්සන උනාට ගෙදර තියන එක හරි අවුල් කියලා තමයි එහෙම තියන එවුන් මට කියලා තියෙන්නෙbeach eka laga hadapu gewal gana wistharayak nadda ?
fan ehema ganna deayak ithuru wenne nahabeach එක ලඟ ලස්සන උනාට ගෙදර තියන එක හරි අවුල් කියලා තමයි එහෙම තියන එවුන් මට කියලා තියෙන්නෙ
ලෝහ බඩු සේරම මාරම ඉක්මනට ඩැමේජ් වෙනවා, යකඩ වලින් හදපු කිසිම බඩුවක් වැඩි කල් තියා ගන්න බැහැ
ඉලෙක්ට්‍රොනික් සහ ඉලෙක්ට්‍රිකල් බඩු සේරම මාරම ඉක්මනට ඩැමේජ් වෙනවා කම්පියුටර්/TV/Fan etc etc
නයි, පත්තෑයො, ගෝනුස්සො ඔක්කොම ඉන්නවානයි එනවා බන් වෙල් ලග උනාම..
ikmanin dannam..beach eka laga hadapu gewal gana wistharayak nadda ?
වාසි පමනයි.අවාසි නැත.ප්‍රදානම දේ ස්වාභාවික පරිසරය සමග ජීවත් වීමට හැකි වීමයි.වෙල් ගාව ගෙවල් හදන එකේ වාසි අවාසි මොනවාද? සර්පයි එන එක ලොකු ප්‍රශ්නයක්. වෙන
වෙල් ගාව ගෙවල් හදන එකේ වාසි අවාසි මොනවාද? සර්පයි එන එක ලොකු ප්‍රශ්නයක්. වෙන
නයි, පත්තෑයො, ගෝනුස්සො ඔක්කොම ඉන්නවා. දවසක් උදේ ඇදෙන් බහින කොට කකුල් තියපු තැනට එහා පැත්තේ ගෝනුස්සෙක්
ikmanin dannam..
වාසි පමනයි.අවාසි නැත.ප්‍රදානම දේ ස්වාභාවික පරිසරය සමග ජීවත් වීමට හැකි වීමයි.
සුලග,නැවුම් වාතය,මනස නිරවුල් කරනා පරිසරය මෙන්ම සතා සර්පයා සමග සැබැවින්ම "ජීවිතය" ගෙවීමට පුලුවන් වීම......
ගංවතුර දාන්නේ නැද්ද ?මගේ ගෙදර තියෙන්නෙ වෙල් යායක් මැද තියන අර දූපතක් වගේ තැනක, එක පැත්තක් ප්‍රධාන පාරකට මුහුනලා තියනවා, ඉඩම පිටිපස්ස කෙලින්ම මහ විසාල වෙල්යායක් තියෙන්නෙ, ගෙදර ඉස්සරහ පාරෙන් අනෙක් පැත්තෙනුත් ඒ වගේමයි ගොඩක් ඈතටම වෙල් යාය, දෙපැත්තෙ තව ඉඩම් දෙකක් තියනවා(වෙන අයගෙ) ඒ ඉඩම් දෙක ඉවර උනාම ඒත් වෙල් යායම තමයි
හොඳට හුලඟ එහෙම තියනවා, උඩ තට්ටුවට නැග්ගම පට්ට ලස්සන වීවු එකක් තියනවා
පොලොව හොඳ නිසා ගස් වර්ග එහෙම හොඳට හැදෙනවා.
ඉන්න ගියාම කරදර වෙන දේවල් ගොඩක් තියනවා,
සරපයො කරදරේ දරුනුවටම තියනවා, ගේ හදපු කාලෙ එපා වෙලා හිටියෙ, මුලින් නම් මැරුවෙ නැහැ දැන් පොඩි එවුන් ඉන්න නිසා සර්පයො මරලා දාන්න වෙනවා, ලඟ තිබ්බ එක ඉඩමක් කැලේ වෙලා තිබ්බා ඒක මැශින් එකෙන් කපලා වේලුනාට පස්සෙ මුලු ඉඩමටම ගිනි තියලා දැම්ම ඊට පස්සෙ සර්පයො කරදරේ 95%ක්ම ඉවරයි
පත්තෑයො කරදරේ තියනවා, ඒ එන්නෙ අර ගරුඬ පත්තෑයො කියන එවුන්,
වෙල් යායෙ ඉඳන් ඉබ්බො එනවා, මල් වලට එහෙම වතුර දාන්න ලිඳක් තියනවා ඒකෙ කොය තරම් අයින් කරත් ඉබොබො ඇවිත් වැටෙනවා,
රෑට වෙල් යාය පැත්තෙන් වල් ඌරො ඇවිත් ගෙදර හිටවලා තියන අල වර්ග වල පටන් මල්ගස් වෙනකන් සියල්ල කාල දාල යනවා
කරුවල වැටීගෙන එද්දිම සේරම ජනෙල් දොරවල් වහන්න වෙනවා නැත්නං මදුරුවො කුරුමිනියො සලබයොන්ගෙන් ගේ පිරෙනවා, සමහර කාල වලට එලියෙ තියන ලයිට් එහෙම වැහිලා යන තරමට එක එක සත්තු එනවා, ඒ සත්තු ලයිට් එකේ හැපිලා මැරිලා වැටෙනවා ඊට පස්සෙ උදේ ඇහැරිලා බලද්දි උන්ව කන්න කූඹි ඇවිත්
මදුරුවොත් වැඩියි
තව වෙල්යාය අද්දරම තියනවා කියපු ඉඩම් දෙකේ හදපු ගෙවල් දෙකම හදලා ගොඩක් කල් ගියාට පස්සෙ වෙල් යාල පැත්ත පොඩ්ඩක් බහින්න වගේ වෙලා ගෙවල් ඉරිතලන්න ගත්තා කියලා ඒ ගෙවල් දෙකේම අය කිවුවා, ඒක නිසා උන් හෙන ගානක් වියදම් කරලා වෙල්යායි ඉඩමයි අතර මායිමට මහ විසාල ගල් බැම්මක් දැම්මා, ඒකෙන් ඒ පැත්තෙ තිබ්බ අර නැචුරල් ලුක් එක එහෙම්ම නැති වෙලා ගියා.
වැලිගම/මිරිස්ස පැත්තෙගංවතුර දාන්නේ නැද්ද ?
කොහෙද ගෙවල් තියෙන්නේ ?
ammoමගේ ගෙදර තියෙන්නෙ වෙල් යායක් මැද තියන අර දූපතක් වගේ තැනක, එක පැත්තක් ප්‍රධාන පාරකට මුහුනලා තියනවා, ඉඩම පිටිපස්ස කෙලින්ම මහ විසාල වෙල්යායක් තියෙන්නෙ, ගෙදර ඉස්සරහ පාරෙන් අනෙක් පැත්තෙනුත් ඒ වගේමයි ගොඩක් ඈතටම වෙල් යාය, දෙපැත්තෙ තව ඉඩම් දෙකක් තියනවා(වෙන අයගෙ) ඒ ඉඩම් දෙක ඉවර උනාම ඒත් වෙල් යායම තමයි
හොඳට හුලඟ එහෙම තියනවා, උඩ තට්ටුවට නැග්ගම පට්ට ලස්සන වීවු එකක් තියනවා
පොලොව හොඳ නිසා ගස් වර්ග එහෙම හොඳට හැදෙනවා.
ඉන්න ගියාම කරදර වෙන දේවල් ගොඩක් තියනවා,
සරපයො කරදරේ දරුනුවටම තියනවා, ගේ හදපු කාලෙ එපා වෙලා හිටියෙ, මුලින් නම් මැරුවෙ නැහැ දැන් පොඩි එවුන් ඉන්න නිසා සර්පයො මරලා දාන්න වෙනවා (කුඹුර පැත්තෙන් ගොඩක් වෙලාවට එන්නෙ පොලොන්ගු ඒක නිසා සතා සර්පයා එක්ක ජීවත් වෙනවා කියන එක life threatening), ලඟ තිබ්බ එක ඉඩමක් කැලේ වෙලා තිබ්බා ඒක මැශින් එකෙන් කපලා වේලුනාට පස්සෙ මුලු ඉඩමටම ගිනි තියලා දැම්ම ඊට පස්සෙ සර්පයො කරදරේ 95%ක්ම ඉවරයි
පත්තෑයො කරදරේ තියනවා, ඒ එන්නෙ අර ගරුඬ පත්තෑයො කියන එවුන්,
වෙල් යායෙ ඉඳන් ඉබ්බො එනවා, මල් වලට එහෙම වතුර දාන්න ලිඳක් තියනවා ඒකෙ කොය තරම් අයින් කරත් ඉබොබො ඇවිත් වැටෙනවා,
රෑට වෙල් යාය පැත්තෙන් වල් ඌරො ඇවිත් ගෙදර හිටවලා තියන අල වර්ග වල පටන් මල්ගස් වෙනකන් සියල්ල කාල දාල යනවා
කරුවල වැටීගෙන එද්දිම සේරම ජනෙල් දොරවල් වහන්න වෙනවා නැත්නං මදුරුවො කුරුමිනියො සලබයොන්ගෙන් ගේ පිරෙනවා, සමහර කාල වලට එලියෙ තියන ලයිට් එහෙම වැහිලා යන තරමට එක එක සත්තු එනවා, ඒ සත්තු ලයිට් එකේ හැපිලා මැරිලා වැටෙනවා ඊට පස්සෙ උදේ ඇහැරිලා බලද්දි උන්ව කන්න කූඹි ඇවිත්
මදුරුවොත් වැඩියි
තව වෙල්යාය අද්දරම තියනවා කියපු ඉඩම් දෙකේ හදපු ගෙවල් දෙකම හදලා ගොඩක් කල් ගියාට පස්සෙ වෙල් යාල පැත්ත පොඩ්ඩක් බහින්න වගේ වෙලා ගෙවල් ඉරිතලන්න ගත්තා කියලා ඒ ගෙවල් දෙකේම අය කිවුවා, ඒක නිසා උන් හෙන ගානක් වියදම් කරලා වෙල්යායි ඉඩමයි අතර මායිමට මහ විසාල ගල් බැම්මක් දැම්මා, ඒකෙන් ඒ පැත්තෙ තිබ්බ අර නැචුරල් ලුක් එක එහෙම්ම නැති වෙලා ගියා.
ඔවුammo
habai lassanata athi neda
බීච් තියෙන පැති වල තිබුණ වාහන විකුණන්න අමාරුයි. දිරුම් එනව ඉක්මනට.beach eka laga hadapu gewal gana wistharayak nadda ?
උඹට කියන්න අමතක වෙච්චි සුපිරි වාසියකුත් තියනවා. ගොයං වැඩකරන කාලෙට කැලේ මැරෙන තෙල් හය හත් වතාවක් ගහනකොට, කුඩිත්තන්ට, කොල අකුලන දලඹුවො, පුරුක් පණුවො ආදී මෙකී නොකී පලිබෝධකයන්ට අපේ ගොයි මාමලා කෘමිනාෂක දෙක තුනක් එක්ක එකට කෙලලා අරිනකොට එන ස්මෙල් එකයි කෙමිකල් වලින් කොටසකුයි හුළං පාර එක්ක ගෙටම එනඑක.ikmanin dannam..
වාසි පමනයි.අවාසි නැත.ප්‍රදානම දේ ස්වාභාවික පරිසරය සමග ජීවත් වීමට හැකි වීමයි.
සුලග,නැවුම් වාතය,මනස නිරවුල් කරනා පරිසරය මෙන්ම සතා සර්පයා සමග සැබැවින්ම "ජීවිතය" ගෙවීමට පුලුවන් වීම......
වෙල් ගාව ගෙවල් හදන එකේ වාසි අවාසි මොනවාද? සර්පයි එන එක ලොකු ප්‍රශ්නයක්. වෙන
Ade Ape Thaththalage gama.. Thaththala Denipitiya..වැලිගම/මිරිස්ස පැත්තෙ
මම කිවුවෙ අර දූපතක් වගේ තැනක ඉන්නවා කියලානේ, ඒක ටිකක් උසයි, ඒක නිසා ගං වතුරෙන් ප්‍රශ්නයක් නැහැ
කාලයක් එනවා අර වෙල් යාය යටවෙලා යන, ඒ වෙල් යාය මැදින් වැලි පාරක් තියනවා ත්‍රීවිල් එකක් වගේ යන්න පුලුවන්, ගං වතුර කාලෙට ඒ පාරවල යන්න බැරි තරමට යටවෙනවා, ඒ උනාට අපේ ඉඩම් තියන දූපත වගේ කෑල්ලට ප්‍රශ්නයක් වෙන්නෙ නැහැ.
habai hotels nan hiyanawa beach aine hodataබීච් තියෙන පැති වල තිබුණ වාහන විකුණන්න අමාරුයි. දිරුම් එනව ඉක්මනට.