වෙලාවකට මට හිතෙනවා !

Yeezus

Well-known member
  • Nov 20, 2024
    5,133
    1
    7,076
    113


    අද රෑ නින්දෙන් මැරිලා
    හෙට උදේ ඇස් අරිද්දි මේ වගේ තැනක - එක්කෝ කැලයක් මැද්දේ නැත්නම් වතුරක ඉන්න සතෙක්ගේ POV එකක් "මට" තියේවි කියලා

    මැරිලා
    ඉපදුනාම ...
    කර්මය
    සංසාරය
    පුනර්භවය ...
     
    • Love
    Reactions: AnuradhaRa

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    5,204
    6,660
    113
    overload-protect triggered - මේ මොකද්ද කියපන්කෝ ඉස්සර වෙලා

    Screenshot 2026-10-11 010949.jpg

    ------ Post added on Oct 11, 2026 at 1:10 AM

    අපි ඉතින් වයසක මිනිස්සු අපිට ඕඅව තේරෙන් නෑ
    ------ Post added on Oct 11, 2026 at 1:11 AM
     
    • Like
    Reactions: AnuradhaRa