වෙලාව එහා මෙහා උන subtitles නිවැරදි කරගන්න software එකක්
අපි චිත්‍රපටි බලද්දී සමහර වෙලාවට subtitle එක පෙනෙන්නේ අදාළ දෙබසට කලින් හෝ පහු වෙලා
මේ විදිහේ subtitle නිවැරදි කරගන්න මේ software එකෙන් පුළුවන්. මේ software එක support කරන්නේ
බහුලවම බාවිතා වෙන srt subtitle වලට විතරයි (.srt file ) . මේක mb 1-2 පොඩි software එකක්
• http://www.subtitleshifter.pe.hu - මේ website එකෙන් ගිහින් installer එක හෝ protable exe file
එක downlaod කරගන්න.
• Exe එකෙ ගත්තනම් double ckick කරන්න , installer එක ගත්තනම් සාමාන්‍ය විදිහට install කරගන්න. desktop එකට icon එක එයි.
• Software එක open කරගත්තට පස්සෙ ‘Select File’ button එක click කරල නිවැරදි කරගන්න අවශ්‍ය subtitle එක තෝර ගන්න
• ‘Select save Location ’button එක click කරල නිවැරදි උන file එක save විය යුතු ස්ථානය ලබා දෙන්න file එක rename කරන්න ඕනෙ නම් එකත් එතැනින්ම කරන්න
• ඊට පස්සෙ delay කියන තැන .subtitle එක ඉස්සරහට ගන්න ඕනෙ නම් Add select කරන්න subtittle එක පස්සට ගන්න ඕනෙ නම් Remove select කරන්න
• ඊට පස්සෙ අවශ්‍ය වෙලාව ඇතුලත් කරන්න mili second වලින් ( mili secon 1000 = 1 second)
• ඊට පස්සෙ ‘SHIFT’ button එක click කරන්න .
• Subtitle එක නිවැරදි වෙලා ඔබ තෝරපු තැන save වෙයි.
• SHIFT උනාට පස්සෙ එක message එක OK කරොත් ඒ folder එක open වෙයි.
මේ software එක හැදුවෙ මම try කරලා comment එකක් දෙන්න
Link එක වැඩ නැත්නම්
exe
https://dl.dropboxusercontent.com/s/68xvfqtq2mfwl53/Subtitle shifter v1.1.exe?dl=0
setup
https://dl.dropboxusercontent.com/s/5ceeow8ihxtwrr9/subtitleshifter1.1 setup.exe?dl=0
මේ ලින්ක් වලින් download කරගන්න

Last edited: