වෙලාව ප්‍රශ්නයක්

labu gediya

Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    වෙලාව ප්‍රශ්නයක්

    අපි එළකිරි එකේ පෝස්ට් එකක් අප්ඩේට් කලාම මොකද බං ඊට පැය 1/2 කට පස්සේ අප්ඩේට් කලා වගේ පෙන්වන්නේ.

    මම එකක් බම්ප් කලා 11.35 ට. ඒත් පෙන්වන්නේ 12.14 ට කලා කියලනේ. දාන්න එකෙක් කියපල්ලකෝ මොකද එහෙම පෙන්වන්නේ කියල.
     
    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,973
    10,133
    113
    ඕක උන හැටි උබලට හිතාගන්න බැරිද බන් ? ඉස්සර චන්ද්‍රිකා මැඩම් ජනාදිපති වෙලා ඉද්දි වෙලාව පැයබාගෙකින් ආපස්සට දැම්ම :) ඊට පස්සෙ GT ලොක්ක ටයිම්zone මාරු කරන්න ඇති :)
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    ඕක උන හැටි උබලට හිතාගන්න බැරිද බන් ? ඉස්සර චන්ද්‍රිකා මැඩම් ජනාදිපති වෙලා ඉද්දි වෙලාව පැයබාගෙකින් ආපස්සට දැම්ම :) ඊට පස්සෙ GT ලොක්ක ටයිම්zone මාරු කරන්න ඇති :)

    ehemada nathnam elakiri eka wena rataka indan update wena ekakda?