තත්වේ බලලා හොරත් එක්කම යනවාහොරෙක් ආවොත් ඕකා මොනවා කරයි ද?![]()
තත්වේ බලලා හොරත් එක්කම යනවාහොරෙක් ආවොත් ඕකා මොනවා කරයි ද?![]()
ෆොටෝ එක ගහගන්න උඹ බළල් නැට්ටව උස්සල පේර ගහ උඩට වීසි කලා නේද...මෙහෙත් ඉන්නව ඔය පාට එකෙක්
![]()
මේ කුරුනෑගල නේද. ඔතන එහාපැත්තෙ පොල් ගහත් තියනව.. මම දන්නව ප්ලේස් එක.මෙහෙත් ඉන්නව ඔය පාට එකෙක්
![]()

Oya pera gahak nan nemeiෆොටෝ එක ගහගන්න උඹ බළල් නැට්ටව උස්සල පේර ගහ උඩට වීසි කලා නේද...
බලපන් ඌ තාම කල්පනා කරනව කොහොමද ආවෙ කියල...![]()
මුස්ලිම් රටවල පූසන්ට කැරි ප්ලේස් එකක් තියෙනවා නේද? ටෙහෙරාන්, ඉස්තාන්බුල් එහෙම පූස් පැරඩයිස් වගේ.ආන්ඩුවෙන් බෙහෙත් එහෙමත් දෙනවා..ඔහෙත් එහෙමදකුවේට් පුස් පැටියෙක්...
![]()
Oya puso rale yanne nadda pusiyo innwa nm gedarata pita male puso mate karannna enne
අහල පහක ගෙවල්වල බල්ලො කාලා වැටිච්ච තැන්වල නිදි. Well done boy! Keep up the great work!!
![]()
Mu moko me karanne
Wow..so cuteමේ පූසට නම් ඒ වගේ දේවල්වලට ලොකු උවමනාවක් නෑ බං. මෙයාලා ගෙදරින් පිට ඇවිදින්න එහෙමෙහෙ යන්නෙත් අපි ගෙදර නැත්තං විතරයි. අපි ඉන්න වෙලාවට සාලෙ හරි කාමරේක හරි තමයි.
මේ ඉන්නෙ අරයගෙ මායියා. මෙයාට තව හොර මිනිහෙකුත් ඉන්නවා. පොර නම් මෙයාව හොයාගෙන මෙහෙ එනවා.
![]()
![]()
ෆොටෝ එක ගහගන්න උඹ බළල් නැට්ටව උස්සල පේර ගහ උඩට වීසි කලා නේද...
බලපන් ඌ තාම කල්පනා කරනව කොහොමද ආවෙ කියල...hahaha
Meya kauda
german shepherd pusekMeya kauda
------ Post added on May 31, 2023 at 8:59 AM
මෙහෙම පොටෝ වලින් දැක්කම නම් ආස හිතෙනවා..