වෙලාව රාත්‍රී 11:29යි - ගෙදර ආරක්ෂාව සහතිකයි!

PrasangaSPerera

Well-known member
  • Jul 18, 2020
    7,390
    13,166
    113
    මෙහෙත් ඉන්නව ඔය පාට එකෙක්

    YqmpAmT.jpg
    ෆොටෝ එක ගහගන්න උඹ බළල් නැට්ටව උස්සල පේර ගහ උඩට වීසි කලා නේද...🤔😂

    බලපන් ඌ තාම කල්පනා කරනව කොහොමද ආවෙ කියල...😂
     

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,624
    22,773
    113
    අම්බකිස්ස
    කුවේට් පුස් පැටියෙක්...

    Whats-App-Image-2023-05-21-at-10-07-32-PM.jpg
    මුස්ලිම් රටවල පූසන්ට කැරි ප්ලේස් එකක් තියෙනවා නේද? ටෙහෙරාන්, ඉස්තාන්බුල් එහෙම පූස් පැරඩයිස් වගේ.ආන්ඩුවෙන් බෙහෙත් එහෙමත් දෙනවා..ඔහෙත් එහෙමද
     

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,475
    23,736
    113
    ලිම්පෝපෝ කන්දෙ
    Oya puso rale yanne nadda pusiyo innwa nm gedarata pita male puso mate karannna enne

    මේ පූසට නම් ඒ වගේ දේවල්වලට ලොකු උවමනාවක් නෑ බං. මෙයාලා ගෙදරින් පිට ඇවිදින්න එහෙමෙහෙ යන්නෙත් අපි ගෙදර නැත්තං විතරයි. අපි ඉන්න වෙලාවට සාලෙ හරි කාමරේක හරි තමයි.

    මේ ඉන්නෙ අරයගෙ මායියා. මෙයාට තව හොර මිනිහෙකුත් ඉන්නවා. පොර නම් මෙයාව හොයාගෙන මෙහෙ එනවා.




    ppCMR5a.jpg

    g8KtyEA.jpg
     
    Last edited:

    Chanijm

    Well-known member
  • Dec 7, 2009
    1,191
    157
    63
    Mu moko me karanne

    Mama pusek genawa u wena gekata gia padinchiyata.tawat ekek genawa uth e gedarata hia padinchiyata..Dan ape gedara meeyoo..mokada Mama karanne..tawa pusek genawot uth yaida e gedarata?
    ------ Post added on May 31, 2023 at 8:53 AM

    මේ පූසට නම් ඒ වගේ දේවල්වලට ලොකු උවමනාවක් නෑ බං. මෙයාලා ගෙදරින් පිට ඇවිදින්න එහෙමෙහෙ යන්නෙත් අපි ගෙදර නැත්තං විතරයි. අපි ඉන්න වෙලාවට සාලෙ හරි කාමරේක හරි තමයි.

    මේ ඉන්නෙ අරයගෙ මායියා. මෙයාට තව හොර මිනිහෙකුත් ඉන්නවා. පොර නම් මෙයාව හොයාගෙන මෙහෙ එනවා.




    ppCMR5a.jpg

    g8KtyEA.jpg
    Wow..so cute
    ------ Post added on May 31, 2023 at 8:54 AM
     
    Last edited:

    Chanijm

    Well-known member
  • Dec 7, 2009
    1,191
    157
    63
    ෆොටෝ එක ගහගන්න උඹ බළල් නැට්ටව උස්සල පේර ගහ උඩට වීසි කලා නේද...🤔😂

    බලපන් ඌ තාම කල්පනා කරනව කොහොමද ආවෙ කියල...😂hahaha

    Me pusek wage ballek da?
    Meya kauda
    ------ Post added on May 31, 2023 at 8:59 AM
     
    පූසොන්ට ආසයි. හැබැයි අල්ලන්න නම් ආස නෑ. ඇග හිරිවැටිලා යනවා. ඒගොල්ලො කකුලෙ ඇතිල්ලෙන්න එනකොට නම් එපා වෙනවා. අපේ ගෙදර ඉස්සර එක්කෙනෙක් ඉදලා මල්ලි football ගහන්න ගත්තා එයාගෙන්. පව් එයා කොහේ හරි ගිහින්. එපා වෙන්න ඇති. :( මෙහෙම පොටෝ වලින් දැක්කම නම් ආස හිතෙනවා.. 🥰