වෙලාව රාත්‍රී 11:29යි - ගෙදර ආරක්ෂාව සහතිකයි!

Chanijm

Well-known member
  • Dec 7, 2009
    1,191
    157
    63
    Ape ballo nane..
    පූසොන්ට ආසයි. හැබැයි අල්ලන්න නම් ආස නෑ. ඇග හිරිවැටිලා යනවා. ඒගොල්ලො කකුලෙ ඇතිල්ලෙන්න එනකොට නම් එපා වෙනවා. අපේ ගෙදර ඉස්සර එක්කෙනෙක් ඉදලා මල්ලි football ගහන්න ගත්තා එයාගෙන්. පව් එයා කොහේ හරි ගිහින්. එපා වෙන්න ඇති. :( මෙහෙම පොටෝ වලින් දැක්කම නම් ආස හිතෙනවා.. 🥰
    Puso alladdi aga hiiri watenawa ..hane maraine...

    german shepherd pusek
    Pau...Jana vikurthi welada koheda..
    ------ Post added on May 31, 2023 at 9:30 AM
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,022
    2
    54,795
    113
    ෆොටෝ එක ගහගන්න උඹ බළල් නැට්ටව උස්සල පේර ගහ උඩට වීසි කලා නේද...🤔😂

    බලපන් ඌ තාම කල්පනා කරනව කොහොමද ආවෙ කියල...😂
    නෑ නෑ ඌ මයි නැග්ගේ

    ZciqaCl.jpg


    මේ කුරුනෑගල නේද. ඔතන එහාපැත්තෙ පොල් ගහත් තියනව.. මම දන්නව ප්ලේස් එක. :sorry:

    හුටා
     

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,475
    23,736
    113
    ලිම්පෝපෝ කන්දෙ
    persian ekek kiyak wenwd

    සාමාන්‍යයෙන් pure persian 35න් උඩ මචන්. පොඩ්ඩක් ikman එකේ බලපන්. ඊට අඩුවටත් හොයා ගන්න බැරි වෙන එකක් නෑ.


    Mun Panala yanne nathda :baffled:
    Nathnam Wate un ekka Ronde ehema

    සාමාන්‍ය පූසො තරම් මෙයාලා එහෙම එහෙ මෙහෙ යන්නෙ නෑ බං.

    අපි ගෙදර හිටියොත් මුලු දවසම වගේ මෙයාලත් ගෙදර.
     

    Dexter-D

    Well-known member
  • Sep 14, 2017
    1,240
    1,287
    113
    හඳේ ...
    සාමාන්‍ය පූසො තරම් මෙයාලා එහෙම එහෙ මෙහෙ යන්නෙ නෑ බං.

    අපි ගෙදර හිටියොත් මුලු දවසම වගේ මෙයාලත් ගෙදර.
    අඩු කුලේ උන් තමා රෝන්දේ ගහන්නේ. වංශවත් උන් එහෙම නෑ :lol:
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,039
    113
    Kuwait-Galle
    මුස්ලිම් රටවල පූසන්ට කැරි ප්ලේස් එකක් තියෙනවා නේද? ටෙහෙරාන්, ඉස්තාන්බුල් එහෙම පූස් පැරඩයිස් වගේ.ආන්ඩුවෙන් බෙහෙත් එහෙමත් දෙනවා..ඔහෙත් එහෙමද
    ඔව් පුසොන්ට කන්න බොන්න දෙනවා ගොඩක්.