Ape ballo nane..
------ Post added on May 31, 2023 at 9:30 AM
Puso alladdi aga hiiri watenawa ..hane maraine...පූසොන්ට ආසයි. හැබැයි අල්ලන්න නම් ආස නෑ. ඇග හිරිවැටිලා යනවා. ඒගොල්ලො කකුලෙ ඇතිල්ලෙන්න එනකොට නම් එපා වෙනවා. අපේ ගෙදර ඉස්සර එක්කෙනෙක් ඉදලා මල්ලි football ගහන්න ගත්තා එයාගෙන්. පව් එයා කොහේ හරි ගිහින්. එපා වෙන්න ඇති.මෙහෙම පොටෝ වලින් දැක්කම නම් ආස හිතෙනවා..
![]()
Pau...Jana vikurthi welada koheda..german shepherd pusek
------ Post added on May 31, 2023 at 9:30 AM
මෙහෙම පොටෝ වලින් දැක්කම නම් ආස හිතෙනවා..



