වෙලාව 1.10යි අරගලය ෆේල්ද

shenat

Well-known member
  • May 13, 2007
    58,543
    86,825
    113
    ආශ්චර්යමත් රටක
    ෆේල්ම කියන්ඩත් බෑ. ජීවිතේට හිතුවද රාජපක්ෂලා රටෙන් පැනගන්ඩ බැරුව පිස්සු බල්ලෝ වගේ එහෙට මෙහෙට දුවයි කියල.

    අනිවා 😍😍

    ඒ වගේම පොනිල බටලන්දෙ වැඩකරු කියලනෙ කියන්නෙ. ඒ හුකාරිස් දැන් කොරන්න ගිහින් බටයක් පුකේ ගහගෙන අවසන් ගමන් යන දවස ළඟයි උගෙත්. ගෝතයට වඩා බලය අයුතු ලෙස පාවිච්චි කරයි ඕකා. ඒ වගේම තමයි උගේ අවසන් ගමන එනවා අනිවා. ගෝතයට රට යන්න පුලුවන් උනාට ඕකට යන්න වෙන්නෙ වැලිගම 🤭