🚨🚨මිනිස්සු හූල්ලනවා වාහන ගන්න බෑ🚨🚨

Kumbhakarna22

Well-known member
  • Feb 3, 2022
    12,480
    15,446
    113
    Gampaha


    අනුර = ගමේ රනිල්

    ඒත් අපිට මේ සීන් එක තේරුණේ පහුවෙලා... අරගලය අපිව කෑවා.. ගෝඨා මුන්ට වඩා දාහකින් සැපයි.. @netudara @2osama :(
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,593
    72,792
    113
    මාලඹේ
    ඒත් අපිට මේ සීන් එක තේරුණේ පහුවෙලා... අරගලය අපිව කෑවා.. ගෝඨා මුන්ට වඩා දාහකින් සැපයි.. @netudara @2osama
    දැන් පරක්කු වැඩියි ඔවා කියන්න

    උබලට ජීවිත කාලෙටම වාහන නම් ඔය ගානෙන් පහලට වැටෙන්නේ නැහැ😂
     

    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,480
    15,446
    113
    Gampaha
    දැන් පරක්කු වැඩියි ඔවා කියන්න

    උබලට ජීවිත කාලෙටම වාහන නම් ඔය ගානෙන් පහලට වැටෙන්නේ නැහැ😂
    නාමල් ජනපති උනොත් අඩුවට වාහන ගන්න පුලුවන් වේවි කියලාද කියන්නේ ? :confused:
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,593
    72,792
    113
    මාලඹේ
    නාමල් ජනපති උනොත් අඩුවට වාහන ගන්න පුලුවන් වේවි කියලාද කියන්නේ ? :confused:
    මොකා ආවත් මේ අනුර ල වාහන Market එකට කෙල්වපු කෙළවිල්ල වෙනස් කරන්න බැහැ

    2011 හේ තමා වාහන මාර්කට් එකේ ස්වර්ණමය යුගය