වෙලේ_සුදා_නිදහස් වෙයි

tsomeone

Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113

    නඩුවේ සාක්ෂි දීම සඳහා පැමිණි පොලිස් නිලධාරීන්ගේ සාක්ෂි පරස්පර වීම සහ අත්අඩංගුවට ගත් හෙරොයින් ප්‍රමාණය සහ රජයේ රස පරීක්ෂකවරයා වෙත ලබා දුන් හෙරොයින් ප්‍රමාණය අතර වෙනසක් පවතින බව අධිකරණයේදී හෙළි වී තිබේ.
    මෙම නඩුවට අදාළ වාර්තා අස්ථානගත වී ඇති බව ද අධිකරණය හමුවේ හෙළිව තිබූ අතර මේ හේතුවෙන් විත්තිකරු නිදොස් කොට නිදහස් කිරීමට මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මහතා නියෝග කර සිටියේ ය.

    yakage neethiyakne wartha asthanagatha unama nidahas karanawada, adumagane wartha hoyannawath neethiyata barida. adambarai puthe :lol:
     
    thalagoya1991

    Well-known member
  • Jul 6, 2016
    578
    404
    63
    මරණ දඩුවමෙන් නිදහස් වෙලා නෑ බන් වූ.. හරියට හොයල සම්පුර්ණ විස්තරේ දාපන් දානකොට.
     
    Tattaya

    Member
    Feb 24, 2018
    187
    16
    0
    ලන්කාදීපෙට කියපන්.:rolleyes:

    යකෝ බූරුවො තෝ ලන්කාදිපයකට කියාගනින් , තෝනෙ මෙ නිවුස් එක අපිට බොරුවට කියුවෙ , වෙන එකෙක් තොගෙ නිවුස් එකේ වෑරද්දක් පෙන්නුවම ලන්කාදීපයකට පෙන්නපන් කියන්නෙ .

    මන් වෙච්ච දේ හරියටම කියන්නද ,
    තෝ ලන්කාදීපෙ බලද්දි මේක දෑක්ක , තෝ මහින්දගෙ වහලෙක් හින්ද ඉහේ මලක් පිපුන වගේ දෙයක් උනා
    ඊට පස්සෙ උබෙ දුවන් ඈවිත් මේ ත්‍රෙඩ් එක දාල මෙකෙ ඉන්න අනිත් වහල්ලු කුලප්පු කලා,

    වගකීමකින් නිවුස් එකක් කියන්න බෑයිනම් නොදා ඉදපන් , මෝඩ කම ප්‍රදර්ශනය කරන්න හදන්න එපා ,
     
    rohan117560

    Well-known member
  • Feb 10, 2013
    960
    62
    48
    ඕක මොකද්ද, JR පප්පා ස්ත්‍රි දූෂකයෙක් වුන ගෝනවල සුනිල්ව නිදහස් කරලා විතරක් හිටියේ නෑ , එතුමා සුනිල්ට සාමදාන විනිශ්චකාර කමකුත් දුන්නේ. මේ ඒකාගේ බෑනා නෙහ්
     
    waasalamudali

    Well-known member
  • Feb 12, 2018
    399
    338

    :lol::lol: