නඩුවේ සාක්ෂි දීම සඳහා පැමිණි පොලිස් නිලධාරීන්ගේ සාක්ෂි පරස්පර වීම සහ අත්අඩංගුවට ගත් හෙරොයින් ප්රමාණය සහ රජයේ රස පරීක්ෂකවරයා වෙත ලබා දුන් හෙරොයින් ප්රමාණය අතර වෙනසක් පවතින බව අධිකරණයේදී හෙළි වී තිබේ.
මෙම නඩුවට අදාළ වාර්තා අස්ථානගත වී ඇති බව ද අධිකරණය හමුවේ හෙළිව තිබූ අතර මේ හේතුවෙන් විත්තිකරු නිදොස් කොට නිදහස් කිරීමට මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මහතා නියෝග කර සිටියේ ය.
yakage neethiyakne wartha asthanagatha unama nidahas karanawada, adumagane wartha hoyannawath neethiyata barida. adambarai puthe




