ඇත්ත ඇති සැටියෙන් ජනතාවට නිරාවරණය කල පද පෙලක්..
අපි නිර්මානයකින් දිය යුතු හා කඩා බිඳ දමා ඇරවිය යුතු දෙනෝ දාහක් බැඳ සිටිනා ඇස් බැන්දුමත් ඕකමයි..
මල්ලී ඒ කාර්ය හොඳින් වටහාගෙන එය ඉහලින්ම සනිටුහන් කර තිබෙනවා මේ පද පෙල තුල....
දිගටම මෙවන් සමාජසත්ථා මෙහෙවරේ යෙදෙන්න කියල මං මල්ලිගෙන් ඉල්ලා සිටිනවා..
ඔබට ජය මල්ලියා...
hm.......
hoda nirmanayak saho.....
tawat me wage digatama liyanna

ඇත්ත තමයි...හුගක් අයට වෙසක් කියන්නෙ විනෝද උත්සවයක් වගේ..නියම අරුත තේරුම් අරගෙන නැහැ..හොද නිර්මාණයක්....
niyamai machan samajaye thawath pathi kadak![]()
![]()
Harima kalochitha nirmanayak..! aththa athi satiyen kiawila tiyanawa...
Hithanna yamak ituru kala watina nirmaanayak.. Rep+

niyamai kiyanne uparimayenma niyamai... ela..
eth godak dukai machn.. eth meka thamai aththama thathwaya..
thanks

CSPMAXXXXXXXXXXXXXXX
Thanks for adding reputation to this user. May you be lucky enough to receive the same Reputation back in turn.
