ඕක තමයි ඇත්ත දැන් වෙසක් උත්සවයත් business එකක් වෙලා තියෙන්නේ.අනික අද ගොඩක් බව්ද්ධ කියා ගන්න අය නමට විතරයි බව්ද්ධ.සුරාව සුදුව ඇතුළු කරන්න පුළුවන් හැම ජරා වැඩක්ම කරනවා හැබැයි පෝයට ගිහින් සිලුත් ගන්නවා.
උදාහරණයකට Elakiri එකේ ඉන්න අයම ගන්නොකෝ ඇහුවොත් කියයි බව්ද්ධ කියල හැබැයි දාල තියේන thread හා comment අනුව හිතා ගන්න පුළුවන් මොනවගේ අයද කියල එක්කෝ කුණුහරුප එහෙම නැත්නම් විකෘර්ති වෙච්ච මානසික අදහස් තමයි ගොඩක් තියෙන්නේ.
ඒවගේම පන්සල් වල ඉන්න සමහර සුවාමින් වහන්සේලා සමාජයට සේවය කිරීම පැතත්ක තියල දුප්පත් දායකයින්ගෙන් මුදල් හුරන්කාල රජ සැපවිදිනවා.මේ වැරදි හදාගෙන පරිසිදු බුදුදහම ආරක්ෂා කරගැනීම අපේ වගකීමක්.