වෙසක් එකට කැරකෙන කුඩුවක් හදමුද? ..\<{}>/..
මට පොඩි කාලේ ඉදන් ලොකු අසාවක් තිබ්බ කැරකෙන කුඩුවක් හදන්න.වෙසක් එකට කුඩු බලන්න ගියහම කුඩුව යටින් එබිල බලනව කොහොමද කැරකෙන්නේ කියල

.කොහොම හරි මන් එක පාරක් කැරකෙන පොඩි කුඩුවක් හැදුව. එලකිරි එකේ කොල්ලෙක් කැරකෙන කුඩුවක් හදන්නේ කොහොමද කියල(http://www.elakiri.com/forum/showthread.php?t=1552860) අහල තිබ්බා
දැක්කහම මට මගේ පොඩි කාලේ මතක් උනා.ඔෆිස් ගිහින් ආපු ගමන් පරන කුනු අවුස්සලා බලනකොට මේ ටික හම්බ උනේ....දන්න තරමින් කියල දෙන්නම්,හිතනව කාටහරි වැදගත් වේ කියලා... .
ඉස්සේලම මෙක බලල ඉන්නකෝ...
ඔය තියෙන්නෙ මන් හදපු කුඩුව.කුඩුව පොඩි උනාට ඔනම ලොකු කුඩුවක් කැරකෙන්නෙ ඔය තියරි එකෙන්.විඩියෝ එක අන්තිමේදි අපේ තාත්තා මට බනිනවා වයර් ටිකයි බල්බ් ටිකයි නාස්ති කරනවා කියල(බැන්නත් බැන්නේ හිතේ සතුටින්..ඒත් දැන් එයා මේ ලෝකේ නැ ).එක හින්ද චුට්ටක් එඩිට් කරලා දැම්ම..බලලා ඉවර නම් මන් විස්තර කරන්නම්
මේ තියෙන්නේ කුඩුව....
ඉතුරු ටිකට චුට්ටක් ඉන්න හොදේ....හිතෙන මොනව හරි ලියල යන්න හොදේ
මට පොඩි කාලේ ඉදන් ලොකු අසාවක් තිබ්බ කැරකෙන කුඩුවක් හදන්න.වෙසක් එකට කුඩු බලන්න ගියහම කුඩුව යටින් එබිල බලනව කොහොමද කැරකෙන්නේ කියල

.කොහොම හරි මන් එක පාරක් කැරකෙන පොඩි කුඩුවක් හැදුව. එලකිරි එකේ කොල්ලෙක් කැරකෙන කුඩුවක් හදන්නේ කොහොමද කියල(http://www.elakiri.com/forum/showthread.php?t=1552860) අහල තිබ්බාදැක්කහම මට මගේ පොඩි කාලේ මතක් උනා.ඔෆිස් ගිහින් ආපු ගමන් පරන කුනු අවුස්සලා බලනකොට මේ ටික හම්බ උනේ....දන්න තරමින් කියල දෙන්නම්,හිතනව කාටහරි වැදගත් වේ කියලා... .

Last edited: