වෙසක් එකට කැරකෙන කුඩුවක් හදමුද? ..\<{}>/..

hspa3.5

Well-known member
  • Sep 23, 2009
    4,539
    543
    113
    my world
    වෙසක් එකට කැරකෙන කුඩුවක් හදමුද? ..\<{}>/..

    මට පොඩි කාලේ ඉදන් ලොකු අසාවක් තිබ්බ කැරකෙන කුඩුවක් හදන්න.වෙසක් එකට කුඩු බලන්න ගියහම කුඩුව යටින් එබිල බලනව කොහොමද කැරකෙන්නේ කියල:P:P:P.කොහොම හරි මන් එක පාරක් කැරකෙන පොඩි කුඩුවක් හැදුව. එලකිරි එකේ කොල්ලෙක් කැරකෙන කුඩුවක් හදන්නේ කොහොමද කියල(http://www.elakiri.com/forum/showthread.php?t=1552860) අහල තිබ්බා
    දැක්කහම මට මගේ පොඩි කාලේ මතක් උනා.ඔෆිස් ගිහින් ආපු ගමන් පරන කුනු අවුස්සලා බලනකොට මේ ටික හම්බ උනේ....දන්න තරමින් කියල දෙන්නම්,හිතනව කාටහරි වැදගත් වේ කියලා... .


    ඉස්සේලම මෙක බලල ඉන්නකෝ...



    ඔය තියෙන්නෙ මන් හදපු කුඩුව.කුඩුව පොඩි උනාට ඔනම ලොකු කුඩුවක් කැරකෙන්නෙ ඔය තියරි එකෙන්.විඩියෝ එක අන්තිමේදි අපේ තාත්තා මට බනිනවා වයර් ටිකයි බල්බ් ටිකයි නාස්ති කරනවා කියල(බැන්නත් බැන්නේ හිතේ සතුටින්..ඒත් දැන් එයා මේ ලෝකේ නැ ).එක හින්ද චුට්ටක් එඩිට් කරලා දැම්ම..බලලා ඉවර නම් මන් විස්තර කරන්නම්

    මේ තියෙන්නේ කුඩුව....

    20100625007.jpg


    20100625005x.jpg


    20100625002.jpg



    ඉතුරු ටිකට චුට්ටක් ඉන්න හොදේ....හිතෙන මොනව හරි ලියල යන්න හොදේ
     
    Last edited:

    hspa3.5

    Well-known member
  • Sep 23, 2009
    4,539
    543
    113
    my world
    73871972.jpg


    1--මේ තියෙන්නේ ඇක්සල් එක.එකට යකඩ බටයක් ගත්තාම හරි
    2--මේ තියෙන්නේ පහල තිබ්බ බයිසිකල් රිම් එක...
    3--මේ තියෙන්නේ රේසර් එකක් ගැරිජ් එකකට ගියාම නිකන් ඉල්ල ගන්න පුලුවන්..
    Deep-Groove-Ball-Bearing-6026-.jpg

    4--මේ තියෙන්නේ රිම් එක රේසර් එකත් එක්ක ෆිට් වෙල තියෙන්නේ මේකෙන්..ලොකු කුඩුවක් නම් පාස්න්නම වෙනවා

    තව තියනවා....
     
    Last edited:

    hspa3.5

    Well-known member
  • Sep 23, 2009
    4,539
    543
    113
    my world
    තේරෙන්නේ නැති තැනක් තියනව නම් අහන්න විස්තර කරන්නම්...


    මේ තියෙන්නේ ප්ලැශර් කොටේ..මේකෙන් තම්යි කුඩුව ඇතුලේ බල්බ් පතුවෙන්නේ...

    56185737.jpg


    වේලිච්ච රවුම් කොට කැල්ලක් හොය ගන්න.රතු නිල් දාල තියෙන්නේ + - දෙක...අලු පටින් තියෙන්නේ අලුමිනියම් පටි නැත්නම් සැමන් ටින් එකක් කපල ගන්න... A (red) කියල තියෙන්නෙ + ,එක කොටේ වටෙම තියෙන්න ඔනේ...B C D සම්බන්ද වෙලා තියෙන්නේ + කොනට.... B C D කියන්නේ කුඩුවේ බල්බ් පත්තු වෙන ඩිසයින් එක..ඔය රතු නිල් දෙකම ගැවෙන්න ඔනේ බල්බ් එකක් පත්තු වෙන්න...ඔය නිල් වයර් එක A හරහ යද්දි ශොර්ට් වෙන්න බැ හොදේ...

    ඔය ඩිසයින් එකේ හැටියට මුලින්ම නිලුයි කොලයි රතුයි එකපාර පත්තු වේනවා ,ඉට පස්සෙ නිල් නිවිලා කොලයි රතුයි විතරක් පත්තු වෙනවා.ඉට පස්සෙ නිලුයි කොලයි නිවිලා රතු විතරක් පත්තු වෙනවා.තමන්ට කැමති විදිහකට ඩිසයින් කරන්න පුලුවන්...ඔය ලොකු කුඩු වලනම් වෙනම ප්ලැශර් කොටයක් තියනවා ඩිසයින් කොන්ටොල් කරන්න....


    නෙට් එකේ කැරකෙන කොට තිබිල හම්බ වෙච්ච තව විඩියෝ එකක්

     
    Last edited:

    hspa3.5

    Well-known member
  • Sep 23, 2009
    4,539
    543
    113
    my world
    :yes::yes::love::love:

    marune

    Rep added

    ;);)

    vesak bump REP+5
    :rolleyes::rolleyes::rolleyes:

    :love::love:

    පට්ට මචන්......පොඩි වුනත් කූඩුව ලස්සන‍යි.....:yes::yes::yes:


    Rep+
    thanks machan
    :rolleyes::rolleyes::rolleyes::rolleyes:
    matath asai ekak hadanna.. machan kiyala deepanko okkoma hadana widiya... rep +

    එලකිරි මචන් ඔන දෙයක් අහපන් දෙපැත්තට කැරකෙන කුඩුවක් උනත් හදන්න කියල දෙන්නම්.......


    :yes::yes::yes:

    අහ් කියන්න අමතක උනා ඔය කුඩුව කැරකේන්නේ අර ඉස්සර ආවේ කැරකෙන ඇන්ටනා එකක මොටරයකින්.
     
    Last edited:
    • Like
    Reactions: ktM1989