වෙසක් එකට දන්සලක්

kevin37

Member
Oct 17, 2010
3,888
446
0
37
Colombo
වෙසක් එකට දන්සලක්

මචංලා මේ පාර වෙසක් පුන් පොහෝ දිනය නිමිති කරගෙන දන්සලක් සංවිදානය කරන කට්ටිය ඉන්නවද. ඉන්නවා නම් පොඩ්ඩක් මේකේ comment කරනවද දන්සල දෙන්න හිතන් ඉන්න තැන අනිත් කට්ටිය ටත් දැනගන්නත් එක්ක.ආසන්නම නගරය නැත්තම් තැන. මොකද අපි ඔයාල දෙන දන්සල වදින්න අනිවාර්යෙන් ම එනවෝ..

bump එකක් දාලම යන්න මචංලා.

:baffled::baffled::rofl::rofl::rofl:
 
d_lucifer

Well-known member
  • Sep 22, 2010
    3,610
    276
    83
    ආයේ කියන්නෑ
    කෝට්ටේ රජමහා විහාරයට කිට්ටුව යෝගට් දන්සලක් දෙනවා. :)

    ප.ලි. හැබැයි මම සංවිධානය කරපු එකක් නෙවෙයි හොදේ :no: නිව්ස් එකක් ආවා තියෙනවා කියලා :)
     
    Last edited:

    ela charlie

    Well-known member
  • Oct 30, 2013
    802
    345
    63
    colombo
    macho api denawa biyagama kelani pansalata yana pare milk coffee dansalak,aniwa waren 7 weni parata denna,hawasa 6 idan ude 6,7 wenakam wage denawa,dawas 2k. :)
     
    Last edited:

    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    මම හිතුවා මෙ අdaරයක් කරන්න අහනවා කියලා මුං මෙ කන්න එන්න අහන්නෙ :rofl:
    වරෙන් අපි පෝයට බලු කපුටු දානයක් දෙනවා කැම එකක් දෙන්නම් උබට
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    මම හිතුවා මෙ අdaරයක් කරන්න අහනවා කියලා මුං මෙ කන්න එන්න අහන්නෙ :rofl:
    වරෙන් අපි පෝයට බලු කපුටු දානයක් දෙනවා කැම එකක් දෙන්නම් උබට

    මූ ලංකාවේ ඔක්කොම දන්සල් ටික කන්න වගේ හදන්නේ... :lol::lol::lol:
     
    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    මූ ලංකාවේ ඔක්කොම දන්සල් ටික කන්න වගේ හදන්නේ... :lol::lol::lol:
    මු පෝය ලං වෙනකොට නොකා නොබි ඉදලා දංසැල් සුද්ද කරන්න හදන්නෙ තියෙන තැන් ටික හගත්තාම ලෙසිනෙ හොය හොය දගලන්න ඔන නැහැනෙ:lol::lol::lol:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    :lol::lol:
    යකෝ උඹ ලංකාව වටේම යන්නද හදන්නෙ දන්සැල් වඳින්න..
    අද ඉඳන්ම නොකා හිටපං..

    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    මම හිතුවා මෙ අdaරයක් කරන්න අහනවා කියලා මුං මෙ කන්න එන්න අහන්නෙ :rofl:
    වරෙන් අපි පෝයට බලු කපුටු දානයක් දෙනවා කැම එකක් දෙන්නම් උබට

    අනේ මේ උබ දන්සල් වලින් මොනවත් කලාම නැති එකානේ :angry:
     
    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    :lol::lol:
    යකෝ උඹ ලංකාව වටේම යන්නද හදන්නෙ දන්සැල් වඳින්න..
    අද ඉඳන්ම නොකා හිටපං..

    :lol::lol::lol: අනිවා. උබත් වරෙන් මචං අපිත් එක්ක දන්සල් වදින්න යන්න වෙසක් එකට
     
    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    මු පෝය ලං වෙනකොට නොකා නොබි ඉදලා දංසැල් සුද්ද කරන්න හදන්නෙ තියෙන තැන් ටික හගත්තාම ලෙසිනෙ හොය හොය දගලන්න ඔන නැහැනෙ:lol::lol::lol:

    මල්ලි හරි මල්ලි :rolleyes:
     
    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    අනේ මේ උබ දන්සල් වලින් මොනවත් කලාම නැති එකානේ :angry:

    මස් කනවා කියලා සාලෙ එල්ලගෙන කනවද ඔයි:lol: