වෙසක් එක වෙනුවෙන් වෙබ් එකට හෝ බ්ලොග් එකට ප&amp

chanux

Member
Oct 26, 2008
60
27
0
www.geek.lk
වෙසක් එක වෙනුවෙන් වෙබ් එකට හෝ බ්ලොග් එකට ප&amp

වෙසක් එක වෙනුවෙන් වෙබ් එකට හෝ බ්ලොග් එකට පුංචි සැරසිල්ලක්..
වෙසක් උත්සවය වෙනුවෙන් තමන්ගේ බ්ලොග් එකට හෝ වෙබ් අඩවියට යොදාගත හැකි පුංචි සැරසිල්ලක්.

බ්ලොග් එකකනම් widget එකක් එකතු කරන ආකාරයට පහත තියෙන කෝඩ් එක දාගන්න.

html වෙබ් අඩවියක්නම් <body> එකට පහලින් ඔනෑම තැනටක පහත කෝඩ් එක එකතු කරගන්න.

කෝඩ් එක මෙතනින් බාගන්න. http://geek.lk/img/code.txt

වැඩකරන හැටි බලන්න නම් මෙ සයිට් එක බලන්න. http://geek.lk

538467_3549546549851_1608212341_32694337_729989799_n.jpg
 
Last edited: