දැන් මේ රුවන් වැලි සැයද බ්රෝ ......තමන් රුවන් වැලි සෑයක් හදාගෙන තමන්ගේ වත්තේ වෙදර් ශිල්ඩ් වලින් ගගන්නවා ..මොකෝ අවුල ..සුවර් උ නිවන් දකින්නේ නැහැ එහෙම කළා කියලා ....අහ්හ් අනික රුවන්වැලි සැයට වැන්දා කියලා රහතුන අය ගැන මම අහලා නැහැ ...
දැන් මු මොකක්ද කරලා තියෙන වරද?
ඕක ගෑන තර්ක කරන්න දෙයක් නෑ. මම කෑමති නෑ වෙසක් කූඩුව එක එකාගේ විරෝදතා වලට පාවිච්චි කරනවට. උබට ඒක අවුලක් නෑතිව ඈති. ඒත් මට ඒක අවුල්. ඔයිට වඩා හොදයි ඔය වචන ටික උගේ වාහනේ ගහගෙන යන එක, එහෙම නෑත්නම් උගේ ඈදුම් වල ප්රින්ට් කරන් යන එක. මොකද ඒවා ඌට අයිති දේවල්. වෙසක් කූඩුව එහෙම දෙයක් නෙමේ
