Credit goes to the original creator
------ Post added on May 22, 2024 at 8:58 PM
එල්ලෙන නූල කියන්නේ "බැදීම්" කියන එකද දන්නේ නැහැසින්හළුන්ට එල්ලෙන නූල මිස් වෙලා නේද
ඕං ඕකනි බැරි.විසි හතර පට්ටමෙන් මොකද කියන්නෙ
දන්නේ නැහැ solo අයියේවිසි හතර පට්ටමෙන් මොකද කියන්නෙ
එකෙන් කියන්නේ ලිඳේ වතුර මොටරේ ගැනඑතකොට බල්බ් එක?

හදන එකාගෙ ගන්ටාරෙ නිරූපණය කරනවාඑතකොට බල්බ් එක?
Bulb eka eken wenne එළිය දෙන ඒකනේ. සමහරවිට ඔය කියලා තියෙන දේවල් සසර ගමනේ තියෙනවා කියලා එළිය කරලා/ highlight කරලා පෙන්වනවා වෙන්න බැරිද????එතකොට බල්බ් එක?
matath puluwan kola guliyak roll karala meken kiyawenne sansara chakraya kiyala kiyanna 
රාගයකොටු හතරෙ අලවන මල් හතර ?
වෙන්න බෑනේ, බල්බ් එකට කලින් තිබ්බේ ඉටිපන්දමනේ. එහෙම නැත්තන් පහන. එතකොට හුළඟක් ආවම ඒ එලියෙන්ම ගිනි අරගෙන කූඩුව විනාශ වෙනවනේ,. එතකොට බුදු හාමුදුරුවන්ව නිරුපනය කරන්න බෑ.Bulb eka eken wenne එළිය දෙන ඒකනේ. සමහරවිට ඔය කියලා තියෙන දේවල් සසර ගමනේ තියෙනවා කියලා එළිය කරලා/ highlight කරලා පෙන්වනවා වෙන්න බැරිද????
එළිය කරලා පෙන්නුවේ/ ඉගැන්නුවේ බුදු පියාණන් වහන්සේ nee.
( මම මේක හිතලා කිව්වේ. Harida වැරදිද කියන්න දන්නෙ නැහැ )
ඔය කොල ගුලි ය කියන්නේ සංසාර චක්‍රya nm, ඔහොම එකක් නෑ කියන්නේ නිවීම/නිවන/ භවය නිමා කිරීම)oya ithin wesak kuduwa haduwata passe api hithin dagattuwanematath puluwan kola guliyak roll karala meken kiyawenne sansara chakraya kiyala kiyanna
![]()