ඔන්න මාත් වෙසක් කූඩුවක් හැදුවා මේකේ තිබ්බ ත්රෙඩ් එකක් බලාගෙන..පොඩි පොඩි වෙනස්කම් කීපයක් කරා.. 
කොහොමද අව්ලක් නෑ නේද? 

කොහොමද අව්ලක් නෑ නේද? 
හදපු අයත් දාමු බලන්න..කූඩු ටික බලන්න හැමෝටම 

Last edited:

කොහොමද අව්ලක් නෑ නේද? 

..මේ පාර හැදුවේ නැද්ද?
rali vala dot kapuve kohomada bn
lassanai machan ah

ela bnපට්ට..මේ පාර හැදුවේ නැද්ද?
පන්ච එකෙන් මචන්..
vade patta ah