වෙසක් බලන්න යන්න කලින්

Mahesh Wanasinghe

Well-known member
  • May 28, 2023
    15,004
    15,488
    113
    New Zealand
    වෙසක් බලන්න යන්න කලින් ඩොකියුමන්ට් ටික ලෑස්ති කර ගනින්
    2125444.jpg
     

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,004
    15,488
    113
    New Zealand
    මේ මර වැස්සේ මොන වෙසක්ද
    යකෝ ඒක තමයි ආතල් එක. මේ මගේ ෆොටෝ එකක් නෙමෙයි. FB එකෙන් උස්සපු එකක්

    වැස්සේ තෙමීගෙන වෙසක් බලන එකත් එක්තරා ආතල් එකක්. අපි නම් ඉතින් යන්නේ දන්සල්වලින් කන්න. :rofl:වෙසක් බලාගෙන අහුවෙන දන්සල්වලින් බඩටත් මොනව හරි දාගෙන එන එකේ ආතල් එකක් තියනවා.


    වෙසක් බලන්න යන්න NVQ මක්කැටයි?
    උබ ළගදි වයිරල් ගිය වීඩියෝ එකක් දැක්කෙ නැද්ද? දඩේ කාපු කොල්ලා උසාවියෙදි 5000ක දඩයකුත් ගෙවලා. :dull:මේ සහතික ටිඅක්ත් මදි යකෝ. ග්‍රමාසේවා සහතිකත් ඕනි. :P
    ------ Post added on May 23, 2024 at 10:07 AM
     

    newbie22

    Well-known member
  • Jun 9, 2022
    1,499
    2,336
    113
    apith issara kolloth ekka set wela dansalwalin kanawa
    dan nam set na. godak dansal wala patta apirisiduyi bn