වෙසක් බලන්න යන්න කලින් ඩොකියුමන්ට් ටික ලෑස්ති කර ගනින්
Mahesh Wanasinghe Well-known member May 28, 2023 15,004 15,488 113 New Zealand May 23, 2024 #1 වෙසක් බලන්න යන්න කලින් ඩොකියුමන්ට් ටික ලෑස්ති කර ගනින් Reactions: හෙනයා, newbie22, Asmodeus and 2 others
Dr.Amdan Well-known member Sep 26, 2015 26,412 1 28,508 113 May 23, 2024 #2 මේ මර වැස්සේ මොන වෙසක්ද Reactions: newbie22 and Mahesh Wanasinghe
N nalin0001 Well-known member Jun 12, 2014 20,124 34,705 113 May 23, 2024 #4 වෙසක් බලන්න යන්න NVQ මක්කැටයි? Reactions: newbie22
Mahesh Wanasinghe Well-known member May 28, 2023 15,004 15,488 113 New Zealand May 23, 2024 #5 Dr.Amdan said: මේ මර වැස්සේ මොන වෙසක්ද Click to expand... යකෝ ඒක තමයි ආතල් එක. මේ මගේ ෆොටෝ එකක් නෙමෙයි. FB එකෙන් උස්සපු එකක් වැස්සේ තෙමීගෙන වෙසක් බලන එකත් එක්තරා ආතල් එකක්. අපි නම් ඉතින් යන්නේ දන්සල්වලින් කන්න. වෙසක් බලාගෙන අහුවෙන දන්සල්වලින් බඩටත් මොනව හරි දාගෙන එන එකේ ආතල් එකක් තියනවා. nalin0001 said: වෙසක් බලන්න යන්න NVQ මක්කැටයි? Click to expand... උබ ළගදි වයිරල් ගිය වීඩියෝ එකක් දැක්කෙ නැද්ද? දඩේ කාපු කොල්ලා උසාවියෙදි 5000ක දඩයකුත් ගෙවලා. මේ සහතික ටිඅක්ත් මදි යකෝ. ග්රමාසේවා සහතිකත් ඕනි. ------ Post added on May 23, 2024 at 10:07 AM
Dr.Amdan said: මේ මර වැස්සේ මොන වෙසක්ද Click to expand... යකෝ ඒක තමයි ආතල් එක. මේ මගේ ෆොටෝ එකක් නෙමෙයි. FB එකෙන් උස්සපු එකක් වැස්සේ තෙමීගෙන වෙසක් බලන එකත් එක්තරා ආතල් එකක්. අපි නම් ඉතින් යන්නේ දන්සල්වලින් කන්න. වෙසක් බලාගෙන අහුවෙන දන්සල්වලින් බඩටත් මොනව හරි දාගෙන එන එකේ ආතල් එකක් තියනවා. nalin0001 said: වෙසක් බලන්න යන්න NVQ මක්කැටයි? Click to expand... උබ ළගදි වයිරල් ගිය වීඩියෝ එකක් දැක්කෙ නැද්ද? දඩේ කාපු කොල්ලා උසාවියෙදි 5000ක දඩයකුත් ගෙවලා. මේ සහතික ටිඅක්ත් මදි යකෝ. ග්රමාසේවා සහතිකත් ඕනි. ------ Post added on May 23, 2024 at 10:07 AM
Emios Well-known member Dec 10, 2009 75,407 67,747 113 May 23, 2024 #6 Me weather weke wesak yanna hitenawada ban nidaganne netuwa
newbie22 Well-known member Jun 9, 2022 1,499 2,336 113 May 23, 2024 #7 apith issara kolloth ekka set wela dansalwalin kanawa dan nam set na. godak dansal wala patta apirisiduyi bn
apith issara kolloth ekka set wela dansalwalin kanawa dan nam set na. godak dansal wala patta apirisiduyi bn
dilann Well-known member Jul 6, 2018 67,507 166,933 113 එකමත් එක රටක May 23, 2024 #8 අසමෝදගම් එකකුත් අරන් යන්න