වෙසක් බලන්න හොද තැන් මොනාද බන්?

slug_cat

Active member
  • Aug 10, 2024
    147
    233
    43
    වෙසක් දවසෙ හවස යාලුවො එක්ක ටිකක් ඇවිදින්න යනවා. තොරණ් ඒව මේව එහෙම තියන තැන් ටිකක් කියාම්කො
    Edit: inside colombo
     
    Last edited:

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,527
    25,848
    113
    කොටදෙනියාවේ තොරණක් ගහනවා දැක්කා.... මැ්රිගෝ round එහෙම තිබ්බා
     
    • Like
    Reactions: slug_cat

    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,480
    15,445
    113
    Gampaha
    වෙසක් දවසෙ හවස යාලුවො එක්ක ටිකක් ඇවිදින්න යනවා. තොරණ් ඒව මේව එහෙම තියන තැන් ටිකක් කියාම්කො
    සංදර්ශන නොබලා දැන්වත් සෝවාන් වෙලා බෞද්ධයෙක් වෙයන්.. 🤭