වෙසක් බලන්න route එකක් කියපල්ලකෝ...

nrjayasinghe

Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala
    මචං
    මම කඩවත ඇවිල්ලා ඉන්නේ...
    කාර් එකේ යන ගමන් වෙසක් බලන්න යන්න ඕනේ...
    හොඳ route එකක් කියපල්ලකෝ....
    පොඩි උන් ඉන්න නිසා බැහැල යන්න අමාරුයි...
     
    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,303
    2,109
    113
    පාරවල් වල යන්න බෑ බන්. බයික් කාරයොයි, ත්‍රිවිල් කාරයොයි පිරිලා. ඒ මදිවට කෑලි හැලෙන ලොරි කටු, කුඹුරු හාපු ටැට්ටර් කබල් වල නැගන් පවුල් පිටින් සවාරි යනවා. මේ දවස උන්ටම දීල ඔයා වෙන දවසක යන්න. :cool:
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,196
    11,220
    113
    Forest
    kadawatha thathwaya kohomada? Wesak balanna yanna puluwanda naththan nikan car eke idan issaraha waahane brake light bala bala inna wena scene ekakda thiyenne?
     
    • Like
    Reactions: nrjayasinghe

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,886
    11,338
    113
    පාරවල් වල යන්න බෑ බන්. බයික් කාරයොයි, ත්‍රිවිල් කාරයොයි පිරිලා. ඒ මදිවට කෑලි හැලෙන ලොරි කටු, කුඹුරු හාපු ටැට්ටර් කබල් වල නැගන් පවුල් පිටින් සවාරි යනවා. මේ දවස උන්ටම දීල ඔයා වෙන දවසක යන්න. :cool:
    උම්බල හිනා වුනාට ඔක තමයි එ කාලෙ වෙසක් බලන්න යනවා කියන එක. එකත් ඉතින් ට්‍රැඩිශන් වගෙ, ට්‍රැක්ටර්, ලොරි වගෙ එවා, ගම වලින් එනවා බන්
     
    • Like
    Reactions: Miami-Vice

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,565
    14,502
    113
    පාරවල් වල යන්න බෑ බන්. බයික් කාරයොයි, ත්‍රිවිල් කාරයොයි පිරිලා. ඒ මදිවට කෑලි හැලෙන ලොරි කටු, කුඹුරු හාපු ටැට්ටර් කබල් වල නැගන් පවුල් පිටින් සවාරි යනවා. මේ දවස උන්ටම දීල ඔයා වෙන දවසක යන්න. :cool:
    ඕක තමයි ඉස්සර ඉඳල ක්‍රමේ බං... දැනට වඩා ඩිසිප්ලින් හොඳයි ඉස්සර...
    ඉස්සර මම්ම පප්ප නලා සද්දෙ, යකා වෙස් මූනු, පිලිමයක් වගේ ඉඳල ලඟින් යනකොට ඔලුවට කෙලින යකා එහෙමත් හිටිය...
    දැං ඕව තියෙනවද දන්නෙ නෑ... ආතල් ඉතිං :D
     
    Anathai

    Well-known member
  • Mar 28, 2021
    5,520
    7,896
    113
    ada paarawal wala patta senaga ban.. ada kisi therumak naha.. nikan paarwal gaane eka thena rasthiyadu wenna wenne..
     
    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,303
    2,109
    113
    උම්බල හිනා වුනාට ඔක තමයි එ කාලෙ වෙසක් බලන්න යනවා කියන එක. එකත් ඉතින් ට්‍රැඩිශන් වගෙ, ට්‍රැක්ටර්, ලොරි වගෙ එවා, ගම වලින් එනවා බන්
    ඕක ට්‍රැඩිශන් නම් තව කරත්ත ටිකත් මහ පාරට ගෙනවානම් හරි. ලයිට් නිවල කුප්පි ලාම්පුත් ඕන සුපිරි ට්‍රැඩිශන් එක ගන්න. :lol:
    උම්බල හිනා වුනාට ඔක තමයි එ කාලෙ වෙසක් බලන්න යනවා කියන එක. එකත් ඉතින් ට්‍රැඩිශන් වගෙ, ට්‍රැක්ටර්, ලොරි වගෙ එවා, ගම වලින් එනවා බන්
    මිනිස්සු දහස් ගානක් යන මහ පාරට ලොට ලොට යන ටැට්ටරයක් ආවම අනිත් උන් පෝලිමේ උගේ පිටිපස්සෙන් සෑහෙන දුරක් ලොට ලොට යන්න ඕන. ඒ මදිවට සමහර ඒවායේ ලයිට් ඇත්තෙත් නෑ. උන් ෆෝන්/ ටෝච් ගහගෙනත් යනවා. ඕක ට්‍රැඩිෂන් නම් ඒ කාලේ ඕවා දිව්ව පාරකම යන්න ඕන. ඕකුන් අනුන්ගේ ජීවිතේ ගැන හිතන්නෙත් නෑ, තමුන්ගේ ජීවිතේ ගැන හිතන්නෙත් නෑ වවුලෝ වගේ එල්ලිලා යනවා. ඒ ගිහිල්ල කොහේ හරි පත බෑවෙනවා. ඊට පස්සේ මේවා සදාරනිකරණය කරන එවුන් එකතුවෙලා හෑලි ලියල වැලපෙනවා. :lol:
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,224
    4,125
    113
    අද නම් පට්ටම ට්‍රැ‍ෆික් තමා, හොදට පායනවත් එක්ක නේ, හවස 5 වගේත් මකුබුර ඉදන් කොළබ පැත්තට මාර වාහන ගොඩක් ගියේ.
     
    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    7,288
    10,565
    113
    කඩවත කිරිබත්ගොඩ කැලනිය තොටලග ඔරුගොඩවත්ත බොරැල්ල දෙමටගොඩ බෞදධාලොකමාවත ගෝල්ෆේස්

    අදට වඩ හෙට හොදයි..සමහර තොරන් කූඩු අද තමා ට්‍ර්‍යල්..හෙට තමා අඩුපාඩු හදලා පටන් ගන්නේ..අනික රැල්ලට යන නලා කාරයෝ වෙස්මූනු ගොන් ආතල් ඔක්කොම උන් අද යනවා
    ------ Post added on May 12, 2025 at 8:59 PM
     
    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala
    පාරවල් වල යන්න බෑ බන්. බයික් කාරයොයි, ත්‍රිවිල් කාරයොයි පිරිලා. ඒ මදිවට කෑලි හැලෙන ලොරි කටු, කුඹුරු හාපු ටැට්ටර් කබල් වල නැගන් පවුල් පිටින් සවාරි යනවා. මේ දවස උන්ටම දීල ඔයා වෙන දවසක යන්න. :cool:
    හරියට හරි බං...
    මමත් ගොනා වගේ ගියා උඹ කියන එක අහන්නේ නැතුව...

    kadawatha thathwaya kohomada? Wesak balanna yanna puluwanda naththan nikan car eke idan issaraha waahane brake light bala bala inna wena scene ekakda thiyenne?
    ඒක තමයි උනේ..
    පැය එකහමාරක් විතර ඉස්සරහ වාහනේ බ්‍රේක් ලයිට් දිහා බල බල ඉඳලා ඉඩක් හම්බවෙච්ච තැනින් හරවගෙන ගෙදර ආවා
    ------ Post added on May 12, 2025 at 9:25 PM
     
    • Sad
    Reactions: Sonique

    Irugal_Bandara

    Well-known member
  • Feb 28, 2023
    1,654
    2,896
    113
    හරියට හරි බං...
    මමත් ගොනා වගේ ගියා උඹ කියන එක අහන්නේ නැතුව...

    ඒක තමයි උනේ..
    පැය එකහමාරක් විතර ඉස්සරහ වාහනේ බ්‍රේක් ලයිට් දිහා බල බල ඉඳලා ඉඩක් හම්බවෙච්ච තැනින් හරවගෙන ගෙදර ආවා
    ------ Post added on May 12, 2025 at 9:25 PM
    Apith wade atha arala damma. Pudhuma traffic ekak. A madiwata bike karayo pisso wage.
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,543
    16,379
    113
    apo mata epa wela awa podi rawumak gahala. thoran 3k withra baluwa gedara awa. e madiwata madawiyo gaha gannawa para dige.
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    කඩවත මහර වෙසක් කලාපය තියෙනවා කිරිල්ලිවල ස්කොලේ.

    කලින් වගේ ජයට නං නෑ.

    කිරිබත්ගොඩ මොකුත් නෑ. කැලණියේ තොරණ තියෙනවා.

    මේ දෙක කරේ මහර ලසන්ත අලගියවන්න සහ කැලණියේ ප්‍රසන්න රණවීර බලයේ ඉන්නකොට.
     
    dbug

    Well-known member
  • Sep 7, 2008
    1,840
    2,490
    113
    car ekkenam hariyanne naa wesak balanna
    ekath manual car ekaknam kakul deka gevila thiyeyi
    colombo wesak kalapenam patta senagak innawa
    bike ekak thamayi hariyanne