වෙසක් බෑ කෝවිල් මංගල්ල පුළුවන්

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,188
    25,941
    113
    29
    ලොවෙත් නැති තැනක
    පූර්ණ සෞඛ්‍ය ආරක්ෂිත පියවර අනුගමනය කරමින් මුලතිව් වට්ට්‍රාපලෙයි කන්නගි අම්මාන් හින්දු කෝවිලේ වාර්ෂික දේව මෙහෙය මෙවරද පැවත්වීමට කෝවිල් භාරකාර මණ්ඩලය විසින් පියවර ගෙන ඇත.

    මුලතිව් වට්ට්‍රාපලෙයි කන්නගි අම්මාන් කෝවිලේ දේව මෙහෙය වෙනුවෙන් සිදු කෙරෙන පළමු දේව මෙහෙය ඊයේ (01) දිනයේදී ආරම්භ වූ අතර අවසන් දේව මෙහෙය එලඹෙන 08 වනදා පැවත්වෙයි.

    ඒ අනුව 01 වනදා සිට 08 වනදා දක්වා පැවත්වෙන දේව මෙහයන් වෙනුවෙන් පළමු දෙව මෙහය වන මුහුදු ජලයෙන් පහන් දැල්වීමේ චාරිත්‍රය ඊයේ (01) දින සවස් කාලයේදී සිදුවූ අතර මුලතිව් සිලාවත්ත මුහුදු තීරයේදී මෙම දේව මෙහෙය සිදු විණි,

    සිලාවත්ත මුහුදු තීරයේ විශේෂ ස්ථානයකින් ලබාගන්නා මුහුදු ජලය භාවිත කරමින් වට්ට්‍රාපලෙයි කොවිලේ ප්‍රධාන දේව ප්‍රතිමාව ඉදිරිපිට පිහිටි පහන් දැල්වීම සිදු කරන අතර මෙ පහන දින හතක් පුරාවට මුහුදු ජලයෙන් දැල්වීම විශේෂ වෙයි.

    කොරෝණා අවධානම හේතුවෙන් මෙවර වට්ට්‍රාපලෙයි කෝවිලේ දේව මෙහෙයන් වෙනුවෙන් පසුගය වසර වලදී මෙන් විශාල බැතිමතුන් පිරිසක් සහභාගි කරනොගන්නා ලෙසට ආරක්ෂක අංශ හා සෞඛ්‍ය බලධාරීන් විසින්කෝවිල් භාරකාර මණ්ඩලයට දැනුම් දී ඇති අතරම දේව මෙහෙයන් පැවත්වෙන අතරද මුලතිව් පොලිස් නිලධාරීන්ගේ අධීක්ෂණයන් පරිදි සිදු කිරීමට පියවර ගෙන ඇත.

    මේ අනුව එලඹෙන 08 වනදා දක්වා මුලතිව් වට්ට්‍රාපලෙයි කන්නගි අම්මාන් කෝවිලේ සියලු දේව මෙහෙයන් ඉතා ආරක්ෂිතව සෞඛ්‍ය ආරක්ෂිත පියවර අනුගමනය කරමින් සිදු කිරීමට කෝවිල් භාරකාර මණ්ඩලය විසින් සූදානම් වෙයි.

    – වන්නි රොමේෂ් මධුෂංඛ

    https://lankacnews.com/මුහුදු-ජලයෙන්-පහන්-දල්වය/
     
    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,696
    5,539
    113
    101535988-10158456599397938-2373668948068532224-n.jpg
    101145102-468680937276876-5553314025632169984-n.jpg
     
    • Like
    Reactions: reddeckuka

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,669
    100,952
    113
    මේක කරන විදිය දන්න කෙනෙක් ඉන්නවද?

    ඒ අනුව 01 වනදා සිට 08 වනදා දක්වා පැවත්වෙන දේව මෙහයන් වෙනුවෙන් පළමු දෙව මෙහය වන මුහුදු ජලයෙන් පහන් දැල්වීමේ චාරිත්‍රය ඊයේ (01) දින සවස් කාලයේදී සිදුවූ අතර මුලතිව් සිලාවත්ත මුහුදු තීරයේදී මෙම දේව මෙහෙය සිදු විණි,

    සිලාවත්ත මුහුදු තීරයේ විශේෂ ස්ථානයකින් ලබාගන්නා මුහුදු ජලය භාවිත කරමින් වට්ට්‍රාපලෙයි කොවිලේ ප්‍රධාන දේව ප්‍රතිමාව ඉදිරිපිට පිහිටි පහන් දැල්වීම සිදු කරන අතර මෙ පහන දින හතක් පුරාවට මුහුදු ජලයෙන් දැල්වීම විශේෂ වෙයි.
     
    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    සජිත් ඵබුනේ නැතෙයි?😆😆😆
    සජි නෙමේ හරියටම චම්පික .
    චම්පිකගේ ගල් කොල්ලා ආයි ඔර්ජිනල් එකෙන් එලියට ඇවිත්
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,673
    113
    日本
    සජි නෙමේ හරියටම චම්පික .
    චම්පිකගේ ගල් කොල්ලා ආයි ඔර්ජිනල් එකෙන් එලියට ඇවිත්

    ඊයා මූ ඒ මානසික ලෙඩාගේ ගල් කොල්ලද?ලන්නකින් ගැට ගහලා අරිනවා ඇති මූට..
     
    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    ඊයා මූ ඒ මානසික ලෙඩාගේ ගල් කොල්ලද?ලන්නකින් ගැට ගහලා අරිනවා ඇති මූට..
    චම්පික මහින්දගෙන් අයින් වෙනකම් මහින්දට කඩේ ගිහින් තියෙන්නේ . චම්පික ගියා විතරයි මෙයත් ගිහින් unp මිඩියා ටීම් එකේ දැන් සජි ගේ පෙරමුණේ චම්පික කොතනද මෙයා එතන ෆේක් රැසක සාඩම්බර හිමිකරුවෙක් ....

    පරණ එලකිරියන්ස්ලාගේ ස්ටොරිය අහපන්කෝ පජාත වෙලා එළකිරි එන්නේ නැතුව ඉදලා තියෙනවා.
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,188
    25,941
    113
    29
    ලොවෙත් නැති තැනක
    චම්පික මහින්දගෙන් අයින් වෙනකම් මහින්දට කඩේ ගිහින් තියෙන්නේ . චම්පික ගියා විතරයි මෙයත් ගිහින් unp මිඩියා ටීම් එකේ දැන් සජි ගේ පෙරමුණේ චම්පික කොතනද මෙයා එතන ෆේක් රැසක සාඩම්බර හිමිකරුවෙක් ....

    පරණ එලකිරියන්ස්ලාගේ ස්ටොරිය අහපන්කෝ පජාත වෙලා එළකිරි එන්නේ නැතුව ඉදලා තියෙනවා.
    ආසයි නේහ්. ගිටි ගෙන් අහපන් ඔය අපී එකක් වත් ක්ලෑශ් වෙලා තියෙනවද කියලා. චරිත වන්දනාවක් නෑහ් මහින්ද යමක් කොරනවා කියලා හිතුන වෙලාවේ සප් එක දුන්නා. දැන් නෑහ් ඊයාහ් බන් උඹ වගේ අජූතයෙක්
     
    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    ආසයි නේහ්. ගිටි ගෙන් අහපන් ඔය අපී එකක් වත් ක්ලෑශ් වෙලා තියෙනවද කියලා. චරිත වන්දනාවක් නෑහ් මහින්ද යමක් කොරනවා කියලා හිතුන වෙලාවේ සප් එක දුන්නා. දැන් නෑහ් ඊයාහ් බන් උඹ වගේ අජූතයෙක්
    අපි අජූතයි ඔයා ශාන්ත දාන්ත ඇල්වතුරත් නිවලා බොන කෙනෙක් නේ අවුලක් නැහැ ඉතින් ඉස්සරාට චම්පික පැත්ත මාරු කලොත් සර් සර් ගාන්න නම් එපා