වෙසක් බෑ කෝවිල් මංගල්ල පුළුවන්

KavinduDD

Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    101610480-561009678135534-6799274116827316224-n.jpg



    jvp මද කරියෙක් නේ

    අභාවප‍්‍රාප්ත හිටපු අමාත්‍ය ආරුමුගම් තොණ්ඩමන් මහතාගේ දේහය පිළිබද අවසන් කටයුතු සදහා ඔහුගේ දියණිය සහභාගි නොවූ බව යුද හමුදාපති ලූතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා අවධාරණය කරනවා.
    ඒ, සමාජ මාධ්‍ය තුළ පැතිර යන ඡායාරූපයක් සම්බන්ධයෙන් නෙත් නිවුස් වෙත අදහස් දක්වමින්. විදේශගතව සිට පැමිණි ඇය නිරෝධායනය නොවී අවසන් කටයුතු සිදුවූ අවස්ථාවට සහභාගි වූ බවටයි ඇතැම් පිරිස් චෝදනා කළේ.
    එහෙත් ඇය තවදුරටත් නිරෝධායනය වෙමින් සිටින බවයි යුද හමුදාපති ලූතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා නෙත් නිවුස් වෙත කියාසිටියේ.
    මේ අතර මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන්ගේ සංගමය පැවසුවේ අවමංගල්‍ය කටයුතු සිදුවූ ආකාරය සහ ඊට සහභාගි වූ පිරිස් නිරෝධායන රීතින් කඩකිරීම කණගාටුදායක බවයි.
    මෙවැනි තවත් උණුසුම් සහ සත්‍ය පුවත් එසැණින් දැන ගැනීමට Neth FM Viber Group එක හා මෙතනින් එකතු වන්න.Click Here


    http://nethnews.lk/article/77604