බෞද්ධයොයි ක්‍රිස්තියානි භක්තිකයොයි එකතු වෙලා ඒගොල්ල හදාගත්ත කූඩුවල කුරුස නැත්නම් අඩසඳ තරුව ගහගත්තත් හාමුදුරුවන්ගෙ කොහෙවත් කසන්න හේතුවක් නෑනෙ.
පුළුවන් තරම් මිනිස්සුන්ව බෙදන්න බලන මේ වගේ චීවරදාරීන් ශාසනයෙන් එලවන්න ඕන.

බෞද්ධ අන්තවාදීන් මෙරටින් තුරන් කරමු ...............
බෞද්ධයොයි ක්‍රිස්තියානි භක්තිකයොයි එකතු වෙලා ඒගොල්ල හදාගත්ත කූඩුවල කුරුස නැත්නම් අඩසඳ තරුව ගහගත්තත් හාමුදුරුවන්ගෙ කොහෙවත් කසන්න හේතුවක් නෑනෙ.
පුළුවන් තරම් මිනිස්සුන්ව බෙදන්න බලන මේ වගේ චීවරදාරීන් ශාසනයෙන් එලවන්න ඕන.
ලංකාවේ තියන ඔක්කම පල්ලි වල cross එක අයින් කරලා බෞද්ධ ධර්ම චක්‍රය ගහමු.
ලංකාවේ තියන ඔක්කම පල්ලි වල cross එක අයින් කරලා බෞද්ධ ධර්ම චක්‍රය ගහමු. පල්ලි වල ඉන්න ඒ ආගමික හිමිවරුන් ට කහනවා යේ? නිකන් ගොන් කතා නොකිය වාඩි වෙයන්
ඔබ මේ අමුණලා තියෙන නිව්ස් එකයි ඔබ කියන බෞද්ධ අන්තවාදීන් ගේ කතාවයි අතර කිසිම සම්බන්ධයක් නැහැ නේ?
වෙසක් කූඩු කඩල පුච්චලා තියෙන්නේ හදපු අයමයි. ක්‍රිස්තියානි කුරුසය දාලා වෙසක් කූඩු හදල තියෙන්නේ මොන අදහසින් ද?
ඔබ මේ නිව්ස් කියෙව්වා ද? නැත්තම් තදිහමට බෞද්ධ අන්තවාදී කථාවක් දැම්ම ද?
පල්ලිය කියන්නෙ ක්‍රිස්තියානි ආගමේ ආගමික ස්ථානය. බෞද්ධ ධර්ම චක්‍රය ගහන එකේ තේරුමක් නැහැ. පන්සලේ කුරුසෙ ගහන එකේ තේරුමක් නෑ වගේ.
මේ වෙසක් කූඩු බුදුරජාණන් වහන්සේගෙ තෙමඟුල සමරන්න ක්‍රිස්තියානි භක්තිකයොත් බෞද්ධයොත් එකතුවෙලා හදාපු සැරසිල්ලක්. බෞද්ධයොත් ක්‍රිස්තියානි භක්තිකයොත් අතරෙ සමඟිය පෙන්නන්න කරපු වැඩක්. එතනදි ක්‍රිස්තියානි භක්තිකයන්ගෙ ආගමික සංකේතයෙන් එයාලගෙ මහන්සියත් බෞද්ධ ක්‍රිස්තියානි සමඟියත් Acknowledge කරන එකට විරුද්ධ වෙන්න නියම බෞද්ධයෙකුට කිසිම හේතුවක් නැහැ.

වෙසක් කූඩුවක කුරුස ලකුණක් ඉවසන්න බැරි එක අන්තවාදයක් නෙමේද ? එවුන් එහෙම කරලා තියෙන්නේ සහජීවනේ පෙන්නන්නනේ .කුරුස ලකුණක් අල්ලගෙන ජනතාවගේ සිත් තුල අන්තවාදය වපුරන එක හරිද ? මුස්ලිම් අන්තවාදීනුත් අන්තවාදේ වපුරන්න පටන්ගත්තේ ඔහොම ..
පල්ලිය කියන්නෙ ක්‍රිස්තියානි ආගමේ ආගමික ස්ථානය. බෞද්ධ ධර්ම චක්‍රය ගහන එකේ තේරුමක් නැහැ. පන්සලේ කුරුසෙ ගහන එකේ තේරුමක් නෑ වගේ.
මේ වෙසක් කූඩු බුදුරජාණන් වහන්සේගෙ තෙමඟුල සමරන්න ක්‍රිස්තියානි භක්තිකයොත් බෞද්ධයොත් එකතුවෙලා හදාපු සැරසිල්ලක්. බෞද්ධයොත් ක්‍රිස්තියානි භක්තිකයොත් අතරෙ සමඟිය පෙන්නන්න කරපු වැඩක්. එතනදි ක්‍රිස්තියානි භක්තිකයන්ගෙ ආගමික සංකේතයෙන් එයාලගෙ මහන්සියත් බෞද්ධ ක්‍රිස්තියානි සමඟියත් Acknowledge කරන එකට විරුද්ධ වෙන්න නියම බෞද්ධයෙකුට කිසිම හේතුවක් නැහැ.
සිංහල බෞද්ධ මිනිස්සු කුරුසවල ධර්ම චක්‍ර එල්ලන්න අවේ නැහැ. ක්‍රිස්තියානි අය මොකටද වෙසක් වලට හදන කූඩු වල කුරුස ගහන්නේ. කූඩු හදන්න ආසයි නම් අපිත් එන්නම් නත්තලට කූඩු අලවන්න. හැබැයි එකේ අපි කුරුසේ අලවනවා මිසක් ධර්ම චක්‍රය ගහන්නේ නැහැ.
හැම ආගමකටම එකේ සංස්කෘතියට ගරු කරන්න ඉගෙන ගන්න. හැම මගුලේම කුරුසේ ගහන්න ඕනේ නැහැ.
තව දෙයක් - ජේසු බටහිරදී නිකම්ම නිකන් ජේසු. මේ රටේ දී විතරයි ජේසුස් වහන්සේ වුණේ. අපිත් ආගමික නායකයෙක් නිසා එතුමාට වහන්සේ කියල කතා කරනවා. පොප් බටහිරදී නිකම්ම නිකන් පෝප්. මේ රටේ දී විතරයි පාප්ප වහන්සේ වුණේ. අපිත් ආගමික නායකයෙක් නිසා එතුමාට වහන්සේ කියල කතා කරනවා.
අපේ බෞද්ධ භික්ෂුවට ඔබලා කථාකරන්නේ චීවරදාරියා. බෞද්ධයෝ උඹලගේ ආගමේ අයට ගරු කරලා කථා කරාට උබලට එක අමාරුයි. කහනවා ඇති නේද? ඕක තමයි උබල කියල අන්තවාදී අපේ වෙනස.
චීවරදාරියා කිව්වේ මම, මම උපතින් බෞද්ධ.
බෞද්ධ ධර්මය ගැන යන්තම්වත් වැටහීමක් තියෙන බෞද්ධ ධර්මය ගැන ගෞරවයක් තියෙන බෞද්ධ ස්වාමීන් වහන්සේ නමක් කවදාවත් මෙහෙම සම්පූර්ණ community එකකට හිත්වේදනා ඇතිවෙන වැඩක් කරන්නෙ නැහැ වෙසක් කූඩුවක කුරුසයක් ඇලෙව්වා කියලා. චීවරයක් පොරවගත්ත පමණින් ස්වාමීන් වහන්සේ කෙනෙක් වෙන්නේ නැහැ.
ප.ලි; ක්‍රිස්තියානි භක්තිකයො වෙසක් සමරන්න එකතුවෙලා වෙසක් කූඩු හදලා වෙසක් කූඩුවක බෞද්ධයන්ගෙ ධර්ම චක්‍රයත් එක්ක තමන්ගෙ කුරුස ලකුණකුත් අලවන එක බෞද්ධ ධර්මයට, බෞද්ධ සංස්කෘතියට නිගාවක් කියන ගමන් pope ට, ජේසුට "වහන්සේ" කියල ගෞරව කරන නිසා අපි අන්තවාදියො නෙමේ කියන එක විහිළුවක්.
ක්‍රිස්තියානි අය නෙමෙයි ක්‍රිස්තියානි අයත් එක්ක එකතුවෙලා කූඩු හැදුව බෞද්ධයො කුරුසෙ එක පැත්තකත් ධර්මචක්‍රය අනිත් පැත්තෙත් අලවලා තියෙන්නෙ. බෞද්ධ සහ ක්‍රිස්තියානි භක්තිකයො එකා වගේ එකට කූඩු හදල දන්සලකින් කාල වෙසක් සමරන එකට කොහෙවත් ඉන්න චීවරදාරියෙක්ට කැසිල්ල හැදෙන්නෙ මොකද?
වෙසක් කූඩුවක කුරුසය අලවන එකෙන් ධර්මචක්‍රයටවත් බෞද්ධ සංස්කෘතියටවත් නිගරු වෙන හැටි පොඩ්ඩක් පැහැදිලි කරන්න පුළුවන් ද?
උපතින් කොහොමද යකෝ බෞද්ධ උනේ. ඇයි උඹ සෝවාන් ද? බෞද්ධ වෙන්නේ ප්‍රතිපත්තියෙන්. අනේ බන්ස්.
දුශ්ශීල සුත්‍රය කියවල බලහන් බුදු පියාණන් වහන්සේ ගිහියන්ට අවසර දුන්නද දුශ්ශීල භික්ෂුවකට වත් අපහාස කරන්න.
පැහැදිලි කළා. උබට ඒත් තේරෙන්නේ නැත්නම් මම මොනවා කරන්නද? එක්කෝ ඇත්තටම තේරෙන්නේ නැහැ. නැත්තම් නොතේරුණා වගේ ආයෙත් අහනවා.
දුශ්ශීල භික්ෂුවකට තමයි චීවරදාරියෙක් කියන්නෙ චීවරේ හැරුණුකොට භික්ශුවක් කියන්න වෙන කිසිම දෙයක් නැති නිසා.
වෙසක් කූඩුවක කුරුසය අලවන එකෙන් ධර්මචක්‍රයට, බෞද්ධ සංස්කෘතියට නිගරු වෙන හැටි පැහැදිලි කරපු පෝස්ට් එක කෝට් කරන්න බලන්න.
චීවරදාරියා කිව්වේ මම, මම උපතින් බෞද්ධ.
බෞද්ධ ධර්මය ගැන යන්තම්වත් වැටහීමක් තියෙන බෞද්ධ ධර්මය ගැන ගෞරවයක් තියෙන බෞද්ධ ස්වාමීන් වහන්සේ නමක් කවදාවත් මෙහෙම සම්පූර්ණ community එකකට හිත්වේදනා ඇතිවෙන වැඩක් කරන්නෙ නැහැ වෙසක් කූඩුවක කුරුසයක් ඇලෙව්වා කියලා. චීවරයක් පොරවගත්ත පමණින් ස්වාමීන් වහන්සේ කෙනෙක් වෙන්නේ නැහැ.
ප.ලි; ක්‍රිස්තියානි භක්තිකයො වෙසක් සමරන්න එකතුවෙලා වෙසක් කූඩු හදලා වෙසක් කූඩුවක බෞද්ධයන්ගෙ ධර්ම චක්‍රයත් එක්ක තමන්ගෙ කුරුස ලකුණකුත් අලවන එක බෞද්ධ ධර්මයට, බෞද්ධ සංස්කෘතියට නිගාවක් කියන ගමන් pope ට, ජේසුට "වහන්සේ" කියල ගෞරව කරන නිසා අපි අන්තවාදියො නෙමේ කියන එක විහිළුවක්.

උපතින් බෞද්ධ කිව්ව එක නොතේරුණා වගේ රඟපාන්න එපා ඉතින්.
ඇත්තටම නොතේරෙන්න තරම් බබෙක් නම්, උපතින් බෞද්ධ කියන එකෙන් මම අදහස් කළේ බෞද්ධ දෙමව්පියන්ට ඉපදිලා බෞද්ධ පරිසරයක හැදුණ බෞද්ධාගමිකයෙක් කියන එක. තේරුණා ද?