මචන්ලා පොඩි උදව්වක් ඕනේ
.....online වෙසක් කුඩු තරගයක් තියනවා....එකට අයියා කෙනෙක් ඉදිරිපත් වෙලා තියනවා.... ඒ අයියට ඇවිදින්න බැ...රෝද පුටුවේ තමා යන්නේ එන්නේ
(profile එකට ගියොත් බලාගන්න පුළුවන් උඹලටත් )....මේ පාර විශ්ව විද්‍යාලට තේරිලා ඉන්නේ
.... පුළුවන්නන් like එකක් දාන්න
...දිනුවොත් 50000ක් හම්බවෙනවා......උඹලට ගොඩක් පිං
.....අමතක නොකර BUMP එකක් දාගන යන්න....
පොඩියට හිතන්න එපා බං එක like එකක් කියලා...සමහරවිට අපි කරන පොඩි පොඩි දේවල් සමහර මිනිස්සුන්ට තමන්ගේ මුළු ජිවිතේට වැදගත් වෙනවා....පුළුවන් එවුන් like ටිකක් හදලා දීපල්ලා...
https://www.facebook.com/photo.php?fbid=107163009864235&set=o.523411487741954&type=1&theater
.....online වෙසක් කුඩු තරගයක් තියනවා....එකට අයියා කෙනෙක් ඉදිරිපත් වෙලා තියනවා.... ඒ අයියට ඇවිදින්න බැ...රෝද පුටුවේ තමා යන්නේ එන්නේ
(profile එකට ගියොත් බලාගන්න පුළුවන් උඹලටත් )....මේ පාර විශ්ව විද්‍යාලට තේරිලා ඉන්නේ
.... පුළුවන්නන් like එකක් දාන්න
...දිනුවොත් 50000ක් හම්බවෙනවා......උඹලට ගොඩක් පිං
.....අමතක නොකර BUMP එකක් දාගන යන්න....පොඩියට හිතන්න එපා බං එක like එකක් කියලා...සමහරවිට අපි කරන පොඩි පොඩි දේවල් සමහර මිනිස්සුන්ට තමන්ගේ මුළු ජිවිතේට වැදගත් වෙනවා....පුළුවන් එවුන් like ටිකක් හදලා දීපල්ලා...
https://www.facebook.com/photo.php?fbid=107163009864235&set=o.523411487741954&type=1&theater
Last edited: