වෙසක්_එකට_අපාය_බලනවා_නමි_මෙතනින්_බලන්න.

chathupatiya

Well-known member
  • Sep 9, 2007
    10,578
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    Ado mehema ekak thiyenawa!
    Dan oya apaye ipadenawa kiyalane kiyanne. Ethakota me pictures walai anik hama apaya pennanna than walay inne wayasa giya loku minissu! Ethakota apaye ipadenne podi lamayek widihata nemeida? :cool:
    Natnam apaye podi lamayek widihata ipadila wada denna loku wenakan innawada :rofl:

    මචන් මෙන්න මෙතන උබගේ ප්‍රශ්නෙට උත්තරය තියෙනවා මම හිතන්නෙ

    මෙම නරකයන්හි සත්ත්වයින්ගේ ශරිර ස්වභාවය කෙසේද?

    මොවනට මනුශ්‍යයින්ට මෙන් දෙපා ඇත. ඔවුන්ගේ ශරිර ප්‍රමාණයෙන් ඉතාමත් විශාල බව දක්වා ඇත. ඒ අනුව ඇතැමි සත්ත්වයින්ගේ ශරිරගවිවික් පමණද, ඇතමෙක්ගේ ශරිර ගවි දෙකක් පමණද, ඇතමෙක්ගේ ගවි තුනක් පමණද, ඇතමෙක්ගේ යොදුනක් පමණද වන බවද දක්වා ඇත. අවිචි නරකයේ දුක් විදින්නාවු දේවදත්තගේ ශරිරය යොදුන් සියයක් විශාල ශරිරයක් බව දක්වා ඇත. මොවුන්ගේ ශරිර මනුශ්‍ය ශරිර මෙන් තද බවින් යුක්ත නැත. මහනෙල් මල් පෙත්තකින් ගැසුවද කැඩි යන තරමෙ පෙනපිඩු මෙන් දුර්වල බව දක්වා ඇත. මෙලෙස විශාල ශරිර ඇත්තේ ඔවුන් විදිය යුතු දුක වැඩි විය යුතු නිසා යැයි සිතිය හැක.
     

    csbtatu

    Active member
  • Sep 24, 2007
    875
    95
    28
    37
    Dubai
    Machnag Bhudu hamuduruwo kiwa ne da api karapu waradi me athme nathnam ena athme pali denawa kiyala..ethakota apayak thiyanawada.. im confused
     

    Osha RoX

    Member
    Apr 8, 2011
    219
    15
    0
    ලස්සන පෝස්ට් එකක්.... අය්යෙ එතකොට අනුන්ගෙ බ්ලොග් වලින් පොස්ට් උස්සලා දාලා ඇත්තටම ගත්තු තැන දාන එක මග අරින අය යන්නෙ මොන අපායටද?:lol::lol:


    නියම ලිපිය :- http://www.budurashmiya.net/2010/05/02.html
     

    ruchira88

    Well-known member
  • May 16, 2008
    5,183
    938
    113
    ලස්සන පෝස්ට් එකක්.... අය්යෙ එතකොට අනුන්ගෙ බ්ලොග් වලින් පොස්ට් උස්සලා දාලා ඇත්තටම ගත්තු තැන දාන එක මග අරින අය යන්නෙ මොන අපායටද?:lol::lol:


    නියම ලිපිය :- http://www.budurashmiya.net/2010/05/02.html
    ooooooooooooooops :lol:
     

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,578
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    ලස්සන පෝස්ට් එකක්.... අය්යෙ එතකොට අනුන්ගෙ බ්ලොග් වලින් පොස්ට් උස්සලා දාලා ඇත්තටම ගත්තු තැන දාන එක මග අරින අය යන්නෙ මොන අපායටද?:lol::lol:


    නියම ලිපිය :- http://www.budurashmiya.net/2010/05/02.html

    රෙප් ටිකක් වැටෙනකොට ඇගට ටිකක් අමාරුයි තමයි, මේක මගේ එකක් කියලා මම කියලත් නැහැ, කිසිම තැනක මම රෙප් ඉල්ලලත් නැහැ, අනික මේ වගේ ත්‍රෙඩ් එකක් බලන්න ඔය බ්ලොග් එකටම යන්න හැමොම දන්නෙ නැහැනේ, අපි දැන ගත්ත දෙයක් අනිත් අයත් එක්ක බෙදාගන්න එක තමයි හොද, එලකිරි සයිට් එකේ පොස්ට් කරන හැමැ ත්‍රෙඩ් එකක්ම ස්වයන් නිර්මාන නෙම්යි කියලා මතක තියාගත්තොත් හොදයි, මේ බ්ලොග් එක ඔයාගෙනම් සමාවෙන්න, එත් මම ඕක ගත්තේ ඔය බ්ලොග් එකෙන් නෙමෙයි, ඕක මට ආපු මේල් එකක්,

    අනික ඔය මහත්මයත් පොස්ට් කරලා තියෙන සමහර ත්‍රෙඩ් ඔය මහත්තයාගේ ස්වයන් නිර්මාණ නෙමෙයි නේද, එතකොට ඔය මහත්මයා එවා උස්සලා නෙමෙයිද දැම්මේ, අනේ සොරි ඔය මහත්තයා උස්සලා නෙමෙයි ඒවා ඉබේම ඇවිල්ලා එලකිරි සයිට් එකට වැටිලා මම හිතන්නේ,

    ඔය මහත්තයා අහලා තියෙනවද කියමනක් තියෙනවා


    "ඔවා දෙනු පරහට
    තමා සම්මතේ
    පිහිටා සිට"


    එකේ සාමාන්‍ය තේරුම තමයි "අනුන්ට උපදෙස් දෙන්න කලින් තමන් හරියට හැදිලා ඉන්න ඕනා කියන එක" තෙරුනාද
     
    • Like
    Reactions: ransing

    eshanz

    Member
    Mar 19, 2011
    29
    3
    0
    honda post ekak...tanx 4 info..!
    thammbi okkoma wage me narakadi 8n ekakata enawamai merunama.man kiyanne un panapitin oya narakadi walata yanna one ahinsaka saththu marana tharamata...:yes::yes::yes:
     

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    මට නම් දැන් බයත් හිතෙනවා. අපායේ යන්න තරම් දරුනු දේවල් කරලා නැත්ත් මට හරි අප්සට්.
     

    Osha RoX

    Member
    Apr 8, 2011
    219
    15
    0
    අනික මේ වගේ ත්‍රෙඩ් එකක් බලන්න ඔය බ්ලොග් එකටම යන්න හැමොම දන්නෙ නැහැනේ

    ඔය කියන විදිහට ඔයා පන්සලකට එහෙම ගියොත් බුදු පිළිමෙ උස්සන් ඇවිත් කියාවි "අනේ මගේ යාළුවෝ ඔය පන්සලට යන්න දන්නෙ නැහැ නෙ! ඒකයි පිලිමෙ උස්සන් ආවෙ" කියලා.
    :lol:


    එලකිරි සයිට් එකේ පොස්ට් කරන හැමැ ත්‍රෙඩ් එකක්ම ස්වයන් නිර්මාන නෙම්යි කියලා මතක තියාගත්තොත් හොදයි

    ස්වං නිර්මාණයක් නෙමෙයි නම් ගත්තු තැන දාන්න ඕන. එහෙම නැතුව බ්ලොග් එකෙන් උස්සලා අරන් ඊ-මේල් එහෙකින් ආවා කියලා බොරු දාන එක හොඳ නැහැ
    :)

    අනික ඔය මහත්මයත් පොස්ට් කරලා තියෙන සමහර ත්‍රෙඩ් ඔය මහත්තයාගේ ස්වයන් නිර්මාණ නෙමෙයි නේද, එතකොට ඔය මහත්මයා එවා උස්සලා නෙමෙයිද දැම්මේ, අනේ සොරි ඔය මහත්තයා උස්සලා නෙමෙයි ඒවා ඉබේම ඇවිල්ලා එලකිරි සයිට් එකට වැටිලා මම හිතන්නේ

    මුලින්ම කියන්න බලන්න මම උස්සලා දාපු පෝස්ට් එකක්? ඉබේම වැටුනද නැද්ද කියන එක බලන්න කළින් දාන්න කෝ බලන්න, මම දාපු එකක්. නිකම් බොරුවට හූ කියනවාට වඩා අවශ්‍ය කොට උපුටා දක්වන එක හොඳයි නෙ?
    :)



    "ඔවා දෙනු පරහට
    තමා සම්මතේ
    පිහිටා සිට"


    එකේ සාමාන්‍ය තේරුම තමයි "අනුන්ට උපදෙස් දෙන්න කලින් තමන් හරියට හැදිලා ඉන්න ඕනා කියන එක" තෙරුනාද

    මම වැරදි කලේ නැහැ.. ඉතින් මට වෙන කෙනෙක් ගෙ වැරැද්දක් කියන්න අයිතියක් තියෙනවා. ආපායවල් කියන්න කළින් ටිකක් මතක් කරලා බලන්න බුද චරිතය ගැන. බුදුහාමුදුරුවොත් තමන්ගෙ වැරදි වෙන කෙනෙක් කියන කොට සවන් දුන්නා. ඒත් ඔයා මෙතන වැල් වටාරම් කියනවා.. කවුරු හරි තමන්ගෙ වැරැද්දක් කියලා දෙන කොට ඒක හදා ගන්න පුරුදු වෙන්න.
    :)
     

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,578
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    =Osha RoX;10055444]ඔය කියන විදිහට ඔයා පන්සලකට එහෙම ගියොත් බුදු පිළිමෙ උස්සන් ඇවිත් කියාවි "අනේ මගේ යාළුවෝ ඔය පන්සලට යන්න දන්නෙ නැහැ නෙ! ඒකයි පිලිමෙ උස්සන් ආවෙ" කියලා.
    :lol:

    ඔය වගේ මොඩ තර්ක ගෙන්න එපා මහත්තයො අපි කොහේ හරි දැකපු එකක් කාත් එක්ක හරි බෙදාගන්න එක තමයි හොද, දැන් එතකොට ඔය ධාතු පෙන්නනවා කියලා කරන්නෙත් ඔය ටිකම තමයි නේද, අපි නොදන්න දෙයක්, අපි දැකලා නැති දෙයක් පුළුවන් කෙනෙක් අපිට පෙන්නුවම ඒකට අපි ඒ කෙනාට බැනලා වැඩක් නැහැ. ඔබතුමා ඔය බ්ලොග් එක බලලා ඇති, එත් මේ ත්‍රෙඩ් එකේ කමෙන්ට් කරපු ගොඩක් අය ඔය ටික දැකලා නැහැ, ඒ නොදන්න අයටයි මම ඕක දැම්මේ.

    =Osha RoX;10055444]ස්වං නිර්මාණයක් නෙමෙයි නම් ගත්තු තැන දාන්න ඕන. එහෙම නැතුව බ්ලොග් එකෙන් උස්සලා අරන් ඊ-මේල් එහෙකින් ආවා කියලා බොරු දාන එක හොඳ නැහැ
    :lol:

    දැන් එතකොට ඔය මහත්තයත් දාලා තියෙන සමහර ත්‍රෙඩ් වල එවා ගත්තු තැනක්නම් දාලා නැහැ, මට ඕක ඊමේල් එකකින තමයි අවේ, කොහොම උනත් මම ඔය බ්ලොග් එක ගැන දැනගෙන හිටියෙ නැහැ, බොහොම වටින බ්ලොග් එකක් මාව ඒ බ්ලොග් එක ගැන දැනුවත් කලාට බොහොම පින්,


    =Osha RoX;10055444]මුලින්ම කියන්න බලන්න මම උස්සලා දාපු පෝස්ට් එකක්? ඉබේම වැටුනද නැද්ද කියන එක බලන්න කළින් දාන්න කෝ බලන්න, මම දාපු එකක්. නිකම් බොරුවට හූ කියනවාට වඩා අවශ්‍ය කොට උපුටා දක්වන එක හොඳයි නෙ?:lol:

    හොද ප්‍රශ්නයක් ඔය මහත්තයා දැනට ත්‍රෙඩ් කියක් දාලා තියෙනවද එතකොට මේ ත්‍රෙඩ් ඔය මහත්තයාගේ ස්වයන් නිර්මාණද කියලා හොදට බලන්නකො



    චීන කාන්තාවක් පාරේ යන අතරෙ හොරු දෙන්නෙක් ස්කූටර් එහෙකින් ඇවිත් ඇයගේ පර්ස් එක උදුර ගන්නවා.. ඒක දකිනවා ඊට මීටර් 30ක් විතර එහායින් බයිසිකලයක් පැදන් යන මනුස්සයෙක්.. එයා බයිසිකලය නවත්තලා අර හොරු දෙන්නට දමලා ගහනවා... හේ... හේ..

    මෙන්න මේකේ කොහෙවත් මහත්තයා දාලා නැහැ ගත්තු තැන, මේක යූටියුබ් එකෙන් නෙද ඉස්සුවෙ.

    lifeas.jpg

    මෙන්න මේකේ කොහෙවත් මහත්තයා දාලා නැහැ ගත්තු තැන, මේක කොහෙන්ද මහත්තයො ඉස්සුවෙ.

    කොහාට හරි කාත් කවුරුවත් නැති නිස්කලංක තැනකට යන්න. .. කාමරයට.. වත්ත පහළට... ගහක් යටට... ටික වෙලාවක් ඔහේ අහස දිහා බලන් ඉන්න. වට පිට බලන්න. ගහකොළ... බිත්ති... අහස වගේ දේවල් නිසා ඔහේ බලන් ඉන්න. දැන් හෙමිහිට ඇස් දෙක පියා ගන්න. මොනවද ඇහෙන්නෙ? පාරේ බස් යන සද්දෙද? කුරුල්ලො කෑ ගහන සද්දෙද? එහෙමත් නැත්තම් හුළඟ හමන සද්දෙද? ඔය සේරම ටික වෙලාවක් අහන් ඉන්න. දැන් ඔය සද්ද හෙමීට අමතාක කරන්න. හොඳට පපුව පිරෙන්න හුස්ම ගන්න.. ඒ හුස්ම ඔහේ යන්න දෙන්න. හුස්ම ගන්න එක ගැන විතරක් හිතන්න. ගන්න හුස්ම නිසා ශරීරෙන් එන සද්ද ගැන හිතන්න. හය්යෙන් හුස්මක් ගත්තාම පපුවෙ තුනී ඉත්ති ගැහෙන හඬ අහන්න උත්සහා කරන්න. දැන් ඔයාලට බාහිර සබ්ද ඇහෙන්නෙ නැහැ. ඒවා ගැන හිතන්න යන්නත් එපා. හිසට.. පපුවට.. ඉබේම සැහැල්ලු වෙන්න දෙන්න. හිතේ හිර වෙලා තියෙන අපමන දුක් කරදර වලට නිදහසේ පිට වෙන්න දෙන්න. හංග ගත්තු කඳුලු වලට ඔහේ ගලා ගෙන යන්න දෙන්න. මුවින් ඉකිබිදින්න එපා... කෑගහලා අඳන්න එපා... පපුවෙන් අඬන්න. පැයක් දෙකක් හරි කමක් නැහැ හිර වෙච්ච කඳුළු වලට යන්න දෙන්න. සමහර විට ඔයාලට වත් නොදැනී කදුළු පාරවල් මැකිලා තියේවි.. හිතේ හංගන් ඉදපු කදුළු ගියාම හ්දවතට පුදුම සනීපයක් දැනෙනව..

    මෙන්න මේකේ කොහෙවත් මහත්තයා දාලා නැහැ ගත්තු තැන, මේක කොහෙන්ද මහත්තයො ඉස්සුවෙ. මොකද මෙන්න මේ වගේ (හය්යෙන්, අඳන්න, හ්දවතට) Error එන්නෙ උස්සලා දානකොට තමයි

    =Osha RoX;10055444]මම වැරදි කලේ නැහැ.. ඉතින් මට වෙන කෙනෙක් ගෙ වැරැද්දක් කියන්න අයිතියක් තියෙනවා. ආපායවල් කියන්න කළින් ටිකක් මතක් කරලා බලන්න බුද චරිතය ගැන. බුදුහාමුදුරුවොත් තමන්ගෙ වැරදි වෙන කෙනෙක් කියන කොට සවන් දුන්නා. ඒත් ඔයා මෙතන වැල් වටාරම් කියනවා.. කවුරු හරි තමන්ගෙ වැරැද්දක් කියලා දෙන කොට ඒක හදා ගන්න පුරුදු වෙන්න.

    අනේ මහත්තයො දැන් මහත්තයා කිසිම වැරැද්දක් කරලා නැහැනේ නේද, මට වඩා වයසින් අඩු කෙනක් උනත් මට හරි දෙයක් කිව්වොත් මම පිලිගන්නවා, එත් මහත්තයත් වැරදි දෙක තුනක්ම කරලා තියෙනවනේ,
     
    Last edited: