වෙස් මාරුව

prabash06

Well-known member
  • Nov 7, 2009
    2,246
    557
    113
    Sri Lanka
    [FONT=&quot]මේක ටිකක් පරණ කතාවක්. අනූ ගණන්වල අග භාගයෙ වෙච්ච දෙයක්.[/FONT]

    [FONT=&quot]ඉන්දියාව ක්‍රිකට් මැච් එකක් පරාද උනාම මොකො වෙන්නෙ කියල කවුරුත් දන්නවනෙ.[/FONT] [FONT=&quot]ඉතින් දවසක් පිටරට තිබ්බ සීරීස් එකක් මෙගොල්ලො පැරදිල දැන් ගෙදර එන්න බයේ[/FONT] [FONT=&quot]ඉන්නවලු. ගුටි කන්න වෙයි කියල.[/FONT]

    [FONT=&quot]මේ අතරෙ ටීම් එකෙ ඉන්න අනිල් කුම්බ්ලෙ කල්පනා කලා ඉන්දියාවට ගිහින් ගුටි[/FONT] [FONT=&quot]නොක ඉන්න විදිහක් ගැන. කුම්බ්ලෙ හිතුව ගෑණියෙක් විදිහට වෙස් මාරු කරගෙන[/FONT] [FONT=&quot]ගියොත් ෂේප් වෙන්න පුලුවන් වෙයි කියල. ඉතින් මෙයා ඔන්න ගෑනියෙක් විදිහට[/FONT] [FONT=&quot]වෙස් මාරු කරගෙන ඉන්දියාවට ආවා.[/FONT]

    [FONT=&quot]එයාර්පොර්ට් එකේ හිටපු කවුරුවත් මෙයාව අදුර ගත්තෙ නෑ. ඉතින් කුම්බ්ලෙට හරි[/FONT] [FONT=&quot]සතුටුයි. "හූ......හූ... මම බේරුනා. අනිත් එවුන්ට හොද වැඩේ වෙන්නෙ.." කියල[/FONT] [FONT=&quot]එයා තනියෙම හිතුවා. ඒත් ටිකක් දුර එද්දි එයා දැක්ක එක ගෑනු කෙනෙක් එය දිහා[/FONT] [FONT=&quot]හොදට බලාගෙන ඉන්නවා කියල.[/FONT]

    [FONT=&quot]කුම්බ්ලෙට හිතුන " යකො මාව අදුරගත්තවත්ද[/FONT]? [FONT=&quot]වෙන්න බෑ.. නිකන් බලනව වෙන්න ඇති"[/FONT] [FONT=&quot]කියල. ඒත් ඒ ගෑනි කුම්බ්ලෙ දිහාවම බලගෙන ඉන්නවා. ඒ මදිවට මෙන්න බොලේ දැන්[/FONT] [FONT=&quot]පස්සෙන් එනවා. "මළ කෙලියයි." කුම්බ්ලෙ මොකුත් නොදන්න ගානට යන්න ගත්තා.[/FONT]

    "[FONT=&quot]මේ ... මේ.... පොඩ්ඩක් ඉන්න." මෙන්න අර ගෑනි කතා කරනවා.[/FONT] [FONT=&quot]කුම්බ්ලෙටත් කරගන්න දෙයක් නෑ. වෙන දෙයක් වෙද්දෙන් කියල නැවතුනා....[/FONT] "[FONT=&quot]මේ .. මේ... ඔයා කුම්බ්ලෙ නේද[/FONT]???....." [FONT=&quot]අර ගෑනි අහපි....[/FONT]

    [FONT=&quot]මල මගුලයි... යකො මෙකි කොහොමද ඒක දන්නෙ......කුම්බ්ලෙට ෆුල් අප්සෙට්..... ඒත් එයා මොකුත් නොදන්න ගානට...[/FONT] "[FONT=&quot]නෑ... නෑ..... මම කුම්බ්ලෙ නෙමේ.මම ගෑනු කෙනෙක්නෙ." කියල කිව්වලු..[/FONT]

    "[FONT=&quot]නෑ... නෑ..... ඔයා කුම්බ්ලෙ තමයි. ඔයා වෙස් මාරු කරගෙන ඉන්නෙ. මට අදුර ගන්න පුලුවන් " කියලා ඒ ගෑනි කිව්වා.[/FONT] "[FONT=&quot]නෑ... නෑ.. මම කුම්බ්ලෙ නෙමේ." කුම්බ්ලෙ කියනව.[/FONT] "

    [FONT=&quot]ඔයා කුම්බ්ලෙම තමයි." අර ගෑනි කියනව..[/FONT] [FONT=&quot]ඉතින් බැරිම තැන කුම්බ්ලෙ අර ගෑනිගෙ කනට කරල හෙමින් සැරේ ඇහුවලු..[/FONT]

    " [FONT=&quot]නංගි... මම කුම්බ්ලෙ තමයි... ඒත් ඔය කොහොමද අදුර ගත්තෙ[/FONT]?? " [FONT=&quot]කියල..[/FONT] [FONT=&quot]එතකොට ඒ ගෑනි ගෑනු කට හඩින්ම කියාපි...[/FONT] "[FONT=&quot]ඇයි මචන්. මම ටෙන්ඩුල්කාර්නෙ"[/FONT]

    :P