May 30, 2016
58
2
0
උඔල බලනවද බං මේක? කට්ටිය හෙන පාර නියම කතාව කිව්වට මටනන් එහෙම එකක් පෙන්න නෑ බලන එක නැවැත්තුව මං. මන් හිතන්නේ ස්වර්ණවාහිනියෙන්ම ගහපු මාකටින් පෑලෑන් එකක් තමා මේක කොපියක් කියපු එක.

මුලදි නැගල අාවා දැන් බලහන්කෝ හෙන ගොබ්බයි නේ නිකන් පිම්පියෙක් ගේ කතාවක් වගේ තමා දැන්. මුලින් අවේ කෙල කරපු උන් ඔක්කෝටම ගේම දෙන්න දැන් ටිකෙන් ටික අර දිනක්ෂි කෙල්ලට ලං වෙනවා මු අන්තිමට එකිව බඳී මේයන විදිහට. හරි නන් මූ එකිට තමා ඉස්සෙල්ලාම ශොට් එක දෙන්න ඔනි මොකෝ එකිනේ කට උත්තර දුනේ උසාවියේ පෙනි පෙනි. පොන්න කතා
 
Radical78

Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    ඕක ගැන මට තියෙන්නේ මෙහෙම මතයක්..
    ඉන්දියන්, කොරියන් දහජරාවල් ඩබ් කරනවට වඩා මෙහෙම කරන එක හොදයි,
    හැබැයි මේක මම නම් බලලා නැහැ, යූටියුබ් එකේ පලවෙනි කොටසෙ විනාඩි 5ක් විතර බැලුවා..
    මට ඇල්ලුවෙ නැහැ,
    මෑතකදී නම් කූඹියෝ තමයි නාට්‍යය..
    එහෙම අවුට් ඔෆ් ද බොක්ස් හිතන්න බැරි ඇයි අනිත් අයට
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මුලින් හෙන ලොකු සීන් එකක් දැම්ම ඇඩ් දාන්නෙ නෑ කියල.. සතියයි ගියේ.. ඇඩ් දාන්න පටන් ගත්ත චා වෙලා.. දැන් උන්ම දානව වෙලද දැන්වීම් සහිතව කියල.. ඒකෙ රගපෑම් පට්ට කෘතිමයි.
     
    weer.hasa

    Well-known member
  • Apr 24, 2017
    1,070
    191
    63
    mehemai ban. oka gena ubala hithana dema mamath hithuwa. patta paharak wei kiyala. oke director mama danna tharamin aluth porak. porata ona quality ekata wede wela ne. kooombio gehuwe machanla film tone eken. ekai eka hit une. onama gonkathawak hit karanna puluwan hoda directorknk witharai ona. ilagata meka edit eka. blapanko ketha, deweni inimatanm hoda ea edit eka. eath api dn balan koombio level ekata enna thaama madi. duka thama, anika api danna kiyana saranga dinakshi ehemane inne, eakath apita agayak ne. hemadama dakina kukulage karamlae suduilune.
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771

    ඕක මචන් හොදට කරන්න පුළුවන් story එකක්.
    මුල් කොටස් ටිකේ ගොඩක් වියදම් කරලා. මහන්සි වෙලා තියෙනවා. ඒත් output එක සාර්ථක නැ.
    කොහොමත් මෙගා උනාට පස්සේ ඕක ගු වෙනවා.

    මන් මුන් කරන බොරු ගැන නාට්‍යය පටන් ගත්තු දවස් වලම thread එකක් දැම්මා
    https://www.elakiri.com/forum/showthread.php?t=1863319

    මගේ ත්රෙඅඩ් එකේ දැක්ක සමහර reply එක්ක මේක ගැන කතාකරලා වැඩක් නැ කියලා හිතුනා

    දෙවෙනි ඉනිම මෙච්චර ජනප්‍රිය උනේ වෙන මුකුත් නිසා නෙමෙයි. අලුත් වයසින් අඩු නළු නිලියෝ සෙට් එකක් ඉන්න නිසයි, සින්දු වලිනුයි. වෙන නාට්‍ය වල ඉස්කෝලේ යන ළමයිට ඉන්නේ නාකි ගැනුනේ. මිනිස්සුන්ට ඒ වෙනස දැනුනා.
     
    Last edited:

    EdNygma

    Well-known member
  • Nov 20, 2016
    5,613
    13,472
    113
    Wes vs Ezel | " වෙස් "කතාව ඇත්තටම කොපියක්ද?

    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    නියමයි බන් ඒ උනාට..කුතුහලේ තියන් එක දවසකින් නාට්ටි කෑල්ලක් ඉවර කරන්නේ.....මම නම් අනිවා බලනවා....මියුසික් උනත් පදිරි පහර...ගැම්මක් එනවා....
     
    May 30, 2016
    58
    2
    0
    ඕක ගැන මට තියෙන්නේ මෙහෙම මතයක්..
    ඉන්දියන්, කොරියන් දහජරාවල් ඩබ් කරනවට වඩා මෙහෙම කරන එක හොදයි,
    හැබැයි මේක මම නම් බලලා නැහැ, යූටියුබ් එකේ පලවෙනි කොටසෙ විනාඩි 5ක් විතර බැලුවා..
    මට ඇල්ලුවෙ නැහැ,
    මෑතකදී නම් කූඹියෝ තමයි නාට්‍යය..
    එහෙම අවුට් ඔෆ් ද බොක්ස් හිතන්න බැරි ඇයි අනිත් අයට

    Ehema hodai bn copyak unth jara hindi magul karan nathuwa. Eth me kathawe klin thibba thrill eka dan na saranga wa mulin pora karala dan u patta bolada charithayk kranne
     
    May 30, 2016
    58
    2
    0
    නියමයි බන් ඒ උනාට..කුතුහලේ තියන් එක දවසකින් නාට්ටි කෑල්ලක් ඉවර කරන්නේ.....මම නම් අනිවා බලනවා....මියුසික් උනත් පදිරි පහර...ගැම්මක් එනවා....

    Eka ube kamatta, Ubath love storry walata godak kamathi athi,
    Eth bn dan sarangage charithe patta boladai.:yes: