වෙළද ගැට | Marketing Tricks

chanaka chana

Well-known member
  • Jan 26, 2009
    7,632
    749
    113
    Colombo
    Uba kiyana samahara de ethththa...? But uba Ritzbury chocolate and Tiara swiss Roll,Rollo wala pic dala thiyana eke theruma mokakda...?? :frown::frown:

    me okkoma(Ritzbury chocolate and Tiara swiss Roll,Rollo) CBL eke Products (Munchee), CBL sri lankawe hadana products,mam dann widihata Hoda pirisiduwa,Ahitha kara rasayaniya drawaya noda hadanne...Anika Lankawe thiyena,Lankawatama adambarayak CBL eka...

    Uba dala thiyena pictures(Ritzbury chocolate and Tiara swiss Roll,Rollo) pictures ainkaranna....

    >>>>>>>>>>>>>>>>

    ow math hithanne meka Ture.. yalu oya kiyana de and mea Post eka godak watinawa.. but Oya Use karala thiyena Samahara Production wala Oya Kiyana de nea.. A nisa Hari de pamanak post karanna.. math mea yaluwa Kiyana Ekata Confirm karanawa..:yes::yes:
     
    chanaka chana

    Well-known member
  • Jan 26, 2009
    7,632
    749
    113
    Colombo
    amathaka Una Menna Magen REP +++ :yes:
    11.gif
     
    • Like
    Reactions: Mal Baba

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    වෙළඳ ප්‍රචාරක උපක්‍රම ගැන ගන්න තියෙන නීතිමය පියවර ගොඩාක් සීමිතයි. මහජනයා තුල ආකල්ප වෙනසක් ඇතිකිරීම වඩාත් ඵලදායකයි. නමුත් වෙළඳ දැන්වීම ගැන සහ ඒවායේ පෙනීසිටින අයගේ සoවරකම ගැන යම් පාලනයක් ගොඩනගන්න පුලුවන්. සියලුම වෙළඳ දැන්වීම යම් මණ්ඩලයක් විසින් අනුමත කරන්න පුලුවන්. ඒවාගේම තරැණියන් පෙනීසිටින දැන්වීම ළමා වැඩසටහන් ප්‍රචාරය නොවන ගුවන් කාලයක් ප්‍රචාරය කරන්න පුලුව්න්. ළමයින් පෙනී සිටින දැන්වීම වලින් ළමා මනසට සිදුවෙන බලපෑම ගැනත් සොයාබැලීම කාලෝචිතයි

    හොඳ පෝස්ටි එකක්. ස්තුතියි :)
     
    • Like
    Reactions: Mal Baba

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    වෙළඳ ප්‍රචාරක උපක්‍රම ගැන ගන්න තියෙන නීතිමය පියවර ගොඩාක් සීමිතයි. මහජනයා තුල ආකල්ප වෙනසක් ඇතිකිරීම වඩාත් ඵලදායකයි. නමුත් වෙළඳ දැන්වීම ගැන සහ ඒවායේ පෙනීසිටින අයගේ සoවරකම ගැන යම් පාලනයක් ගොඩනගන්න පුලුවන්. සියලුම වෙළඳ දැන්වීම යම් මණ්ඩලයක් විසින් අනුමත කරන්න පුලුවන්. ඒවාගේම තරැණියන් පෙනීසිටින දැන්වීම ළමා වැඩසටහන් ප්‍රචාරය නොවන ගුවන් කාලයක් ප්‍රචාරය කරන්න පුලුව්න්. ළමයින් පෙනී සිටින දැන්වීම වලින් ළමා මනසට සිදුවෙන බලපෑම ගැනත් සොයාබැලීම කාලෝචිතයි

    හොඳ පෝස්ටි එකක්. ස්තුතියි
    :)

    Thanks Machan Comment Ekata :D
    Idea Is Good
    Ela Ela Thanks :D
     
    bolt

    Member
    Mar 9, 2010
    6,764
    198
    0
    king dutugamunus area
    මමනම් කියන්නෙ මේකයි මල් බබො වෙළද ප්‍රචාරණය කොහොම උනත් අපිට ඕන දේ අපිට ගැලපෙන දේවල් අපි ගන්න ඕන.ප්‍රචාරණයට හරි අනික් කට්ටිය පාවිච්චි කරනව කියලා හරි ඒක අලුත් මොඩ් එක කියල හරි අපි මොන හරි ගන්නවනම් අපි හරි මෝඩ වැඩක් කරන්නේ.මම කියන්නෙ නැහැ අලුතෙන් එන දේවල් හොද නැහ කියලා.ඒ උනාට ඒ දේ අපිට කොච්චර වැදගත්ද කියලා අපි තෙරුම් ගත යුතුයි.අනිත් දෙය තමයි මේ විදිහට පාරිභෝගිකයන්ව දැනුවත් කිරීමකුත් තියෙන්න ඔන.නියම පොස්ට් එක මචන් එලකිරි :):):)
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    nice post :)

    මමනම් කියන්නෙ මේකයි මල් බබො වෙළද ප්‍රචාරණය කොහොම උනත් අපිට ඕන දේ අපිට ගැලපෙන දේවල් අපි ගන්න ඕන.ප්‍රචාරණයට හරි අනික් කට්ටිය පාවිච්චි කරනව කියලා හරි ඒක අලුත් මොඩ් එක කියල හරි අපි මොන හරි ගන්නවනම් අපි හරි මෝඩ වැඩක් කරන්නේ.මම කියන්නෙ නැහැ අලුතෙන් එන දේවල් හොද නැහ කියලා.ඒ උනාට ඒ දේ අපිට කොච්චර වැදගත්ද කියලා අපි තෙරුම් ගත යුතුයි.අනිත් දෙය තමයි මේ විදිහට පාරිභෝගිකයන්ව දැනුවත් කිරීමකුත් තියෙන්න ඔන.නියම පොස්ට් එක මචන් එලකිරි :):):)

    You must spread some Reputation around before giving it to Mal Baba again.

    sry bro :no::(

    තෑන්ක්ස් යාලුවා